AVAST FREE ANTIVIRUS OR ESET SMART SECURITY ? 

මේ දෙකෙන් උබල රෙකමන්ඩ් කරන්නෙ මොකද්ද ?
ESET එකෙන් ගොම් ප්ලේයර් අලුත් වර්ශන් එකත් වයිරස් කියල අල්ලනවා
ඇවාස්ට් එකේ එහෙම නෑ.. බෝම අඩු වෙන් තමා අහු වෙන්නේ.. ඒත් වෙබ් ප්‍රොටෙක්ශන් නං උන්ගෙ හොදයි වගේ. URL එහෙම ඉක්මනට බ්ලොක් කරනවා.. ESET එකෙත් කරනවා
මොකද්ද උබල හිතන විදියට හොද ?

