Maxxwell

Member
Nov 19, 2013
1,143
275
0
සල්ලිවලට ගන්ඩ තියන වයිරස් ගාඩ්, වලට ඔය ෆ්‍රී දෙන යූසර් නේම්, කී එහෙම කොහෙන්ද හම්බෙන්නේ? ඇයි එහෙම දෙන්නේ ? ඒවා යූස් කරාම කේස් එකක් යන්නැද්ද ? :oo:

තව හොද නෝමල් වයිරස් ගාඩ් එකකුත් කියාන්කෝ. ඇවාස්ට් හොද නැද්ද ? ඊසෙට් කෝමද ? :oo:
 
Last edited:
1. ගොඩාක් කීස් giveaway , promotion වගේ ඒවාගෙන් හමබ්වෙන ඒවා.:dull:. common, public , multi license කීස් කියන්නේ ඕවා.
2. කේස් යනවා. ගොඩක් දුරට අව්ල් යනවා. කී බ්ලොක් කරනවා. එතකොට ආය එකක් දාන්න තියෙන්නේ. :rofl:
3. Eset එල. :yes:
4. http://www.elakiri.com/forum/showthread.php?p=18919938 ;)
 
Maxxwell

Member
Nov 19, 2013
1,143
275
0
1. ගොඩාක් කීස් giveaway , promotion වගේ ඒවාගෙන් හමබ්වෙන ඒවා.:dull:. common, public , multi license කීස් කියන්නේ ඕවා.
2. කේස් යනවා. ගොඩක් දුරට අව්ල් යනවා. කී බ්ලොක් කරනවා. එතකොට ආය එකක් දාන්න තියෙන්නේ. :rofl:
3. Eset එල. :yes:
4. http://www.elakiri.com/forum/showthread.php?p=18919938 ;)

උබ මොකද්ද යූස් කරන්නේ ? කොමොඩො ද ? :oo:
 
Last edited:
Slow වෙන්නැද්ද ඕකට ? :oo:
මට නම් ස්ලෝව් නැහැ බන්.. (මගේ spec හොද නිසාද දන්නේ නැහැ):rolleyes:
බට් කට්ටිය කියනවනේ ස්ලෝව් කියලා.:oo:
Eset දාන්න ඉතින්. :yes::yes:
කැස්පා ඕනි නම් මෙන්න. ;)
http://www.elakiri.com/forum/showthread.php?t=1695514
 
labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,588
    1,555
    113
    45
    Weligama, Sri Lanka
    Eset තමයි මම දාල තියෙන්නේ... අවුලක් නැතිව වැඩ... පැය 1/2 කට සැරයක් ඔටෝ අප්ඩේට් වෙන එක තමයි අවුල... මම ඒ ඔප්ෂන් එක අයින් කරලා වැඩ කරන්නේ.... නැත්නම් ඩේට ඉවරයි....