VISA for USA & UK

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
මම මේ විසා සබ්ජෙක්ට් එක කරන්න ගොඩක් කැමතියි. උබලට මේ රටවල් වලට විස ගන්න ඕනෙනම් උදවු කරන්න පුළුවන්. හැබැයි මම කවදාවත් වෙන අයට විසා ඇසිස්ටන් කරලා නැහැ. යන්න කැමති කෙනෙක් ඉන්නවනම් අත්හදා බැලීමක් විදිහට උදව් කරන්න පුළුවන්.

විසා රිජෙක්ට් වෙන්න පුළුවන් හරි යන්න පුළුවන්. ඕන කෙනෙක් ඉන්නවනම් කියපන්. වැඩේ හරිගියොත් මට ගතමන්ට් එකක් ඕනේ.
 

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ගතමන්ට් එකක් ඒ පාර රට වීසා කඩයක් දාගෙන ඔයිට
    වඩා හොඳා බන් වඩේ ටිකක් , කූල් වතුර බෝතල් ,
    කොටුවට කපාපු අන්නාසි පැකට් කරන් , පොඩි ලමයින්ගේ
    විනෝදේ එහෙම අරන් වරෙන් ගානක් හොයා ගත්තෑකි බොට :lol: