VOC බඩු පෙරමුන

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    VOC බඩු පෙරමුන
    ඕව් එන්න
    ඔබ ලග තිබෙන වේස බඩු ටික මෙතන කමෙන්ට් කරන්න
    බයර් ද සෙලර් ද කියලත් දාන්න හරිය
    එතකොට අපිට මේ බාදක ජයගෙන
    නිකම් ම කෝටිපතියො වෙන්න පුලුවන්
    අපේ පෙරමුනට ජය වේවා
     
    • Like
    Reactions: dhanushka82

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මේ ඇන්ටික් ට්‍රේඩ් එකේ ඇඩ්මින් මම .ඒ නිසා හොරෙන් ගේම ගහන්න බැහැ.මට 10% ක් දෙන්න ඕනේ පිටින් කරන බිසිනස්වලින් හරිය
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දාන්න බලන්න රට,ජාතිය
    උබේ නෙමෙයි
    කාසියේ කාසියේ

    රටක් ජාතියක් නොදනී, පිටිපස්සේ සිංහයෙක් කකුල් දෙකන් හිටගෙන ලී කෙලි ගසන පින්තුරයක් ඇත. වර්ෂය අපහැදිලියි 17*0 විය හැක :P
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    රටක් ජාතියක් නොදනී, පිටිපස්සේ සිංහයෙක් කකුල් දෙකන් හිටගෙන ලී කෙලි ගසන පින්තුරයක් ඇත. වර්ෂය අපහැදිලියි 17*0 විය හැක :P

    keeyak oneyda?
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    moko ban uba trade eka maaru kalaada?
    dan iphone unlocking karanne nathei? :P

    eke podi ganan ban thiyenne
    meka maru
    me wenakota mama laksha 22 hoyala thiyenne PLATE walata Broker wede karala
    fone unlock walata awoth eka karanawa
    eekata multhena dhenawa ekenma
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,819
    30,987
    113
    eke podi ganan ban thiyenne
    meka maru
    me wenakota mama laksha 22 hoyala thiyenne PLATE walata Broker wede karala
    fone unlock walata awoth eka karanawa
    eekata multhena dhenawa ekenma

    (1.)1737 VOC කාසි 1යි

    (2.)1752 VOC කාසි 1යි

    මෙන්න මේ VOC කාසි දෙක තියනවා මගෙ ලග මට කියහන්කො මේවා මේ දවස්වල යන ඇත්තම මාකට් ප්‍රයිස් එක පොඩි සල්ලි හදිස්සියකුත් තියන නිසා ගානකට ආවොත් දෙනවා
     

    rashmi86

    Well-known member
  • Jun 10, 2016
    1,335
    204
    63
    my gawa tiye.
    1749
    1786
    kiyak denawada me kasi dekata.mama ganan danne na.ganak kiyanna.puluwannam dennam.
     

    j.a.sudesh

    Junior member
  • Dec 14, 2012
    85
    27
    18
    37
    open
    open

    meka hodaida bn
     
    Last edited: