VoLTE වල වාසි අවාසි මොනවද ? නෝමල් කෝල් වලට වඩා වෙනසක් තියනවද ?
same answer. very clear voice calls.ඔව් හොදට පැහැදලි data off වෙන්නෙත් නෑ. නිකන් whatsapp කොල් එකක් වගේ
අඩේ.. හොඳ call Recorder එකක් suggest කරපං කො මටත් Android වලට support කරන..Auto call Recoding not supporting when Volte is on
Oppo caller app 11.1 hoyala daganinඅඩේ.. හොඳ call Recorder එකක් suggest කරපං කො මටත් Android වලට support කරන..
BumpOppo caller app 11.1 hoyala daganin
inbuilt eke mokadda awla..අඩේ.. හොඳ call Recorder එකක් suggest කරපං කො මටත් Android වලට support කරන..
Cube ACR best so far..අඩේ.. හොඳ call Recorder එකක් suggest කරපං කො මටත් Android වලට support කරන..

bumpVoLTE On කරලා තියන එක battery drain එකට බලපානව ද
Honda 4G coverage eke inenwanm battery bahina eka adui, mokada normal welawata phone eka $G inne gaman anith 2G/3G listen karanwa calls/sms ena ekata, VoLTE nam e de wenne naVoLTE On කරලා තියන එක battery drain එකට බලපානව ද