VoLTE වාසි හා අවාසි

kavindagk

Well-known member
  • Dec 18, 2008
    988
    1,000
    93
    Colombo
    VoLTE වල

    වාසි

    1. Normal call waladi 4G innekota data session eka break wenawa ehema unama hotspot wage dala download karana download interrupt wenna puluwan (4G -> 3G handover)
    2. Call eka wada karanne data call ekak wage nisa data session disconnect nowi call eka ganne puluwan (Kotinma kiyanawanam Whatsapp/Viber call ekak wage but eeta wada quality eka hondai)
    3. HD VOICE/VoWiFi/Video Call wage features VoLTE ekka enne
    4. Rates wenasak na

    අවාසි
    1. 4G coverage boundaries wala inne ayeata calls ganne ba/missed called alert wage enna chance wadi
    2. hama phone ekema me feature eka na or godak welawata thiyana phone eka upgrade karanne wenawa
    3. VoLTE feature eka auto enable wenne na SIM eke ekata call center support or maybe SIM eka change karanne wenawa

    නෝමල් කෝල් වලට වඩා වෙනසක් තියනවද ?

    1. Ow, HD VOICE/VoWiFi/Video Call wage features thiyanawa
    2. Quality eke tikak hondai normal ekata wada
    3. Voice/Video calls switch karanne wage puluwan (Whatsapp wage)
    (meka experience karanne anith side eke kenath VoLTE inne oni)
     

    rangasaman

    Active member
  • Jul 6, 2008
    299
    127
    43
    4G සිග්නල් හොදටම තියෙනවනම් ඩයලොග් වලින් ඩයලොග් නම්බර් එකක⁣ට කෝ්ල් එකක් ගන්නකොට නම්බර් එක ඩයල් කරලා තප්පර තුනක් යන්න කලින් අනිත් කෙනාගේ පෝන් එක රින්ග් වෙනවා. නොර්මල් කෝල් එකකදි මීීට වඩා වෙලාවක් යනවා.

    වැදගත්ම දේ කෝල් එකේ හඩ පැහැදිලියි.
    ඒක චෙක් කරගන්න පුලුවන් VoLTE කෝල් එකක් අරන් ඊට පස්සේ VOLTE off කරලා නෙට්වර්ක් මොඩ් එකෙන් GSM only දාලා කොල් එකක් අරන් බලන්න කෝල් එක රින්ග්ස් යන්න ගතවන කාලය වැඩියි. සවුන්ඩ් කොලිටි එකේ පොඩි වෙනසක් තියෙනවා. මේක 3G ත් ඔෆ් කරලාම බලන්න ඕන. මොකද VoLTE එන්න කලින් HD කොල් කියලා එටිසලාට් වල එහෙම තිබුනා VoLTE තරම්ම කොලිටි නැති 3G Voice සර්විස් එකක්.

    ඒ වගේම 4G සිග්නල් හරියට නැත්නම් සැරෙන් සැරේ 3G වලට මාරු වෙනවනම් කෝල් එක අතරමැදදි VoLTE කෝල් එක නොර්මල් කෝල් එකක් බවට මාරු වෙනවා. ඔය අවස්තවෙදි සමහර වෙලාවට කෝල් එක කට් නොවි අපිට අනිත් පැත්තෙන් කියන එක ඇහෙන්නෙ නැති වෙන වෙලාවල් තියෙනවා. අන්තිමට තනියම කියවලා පෝන් එක තියන්න වෙන අවස්තාද තියෙනවා.

    සමස්තයක් විදිහට සිග්නල් තියෙනවනම් VOLTE හොදයි.
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,454
    2,087
    113
    VoLTE On කරලා තියන එක battery drain එකට බලපානව ද
     
    • Like
    Reactions: NRTG

    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    988
    1,000
    93
    Colombo
    VoLTE On කරලා තියන එක battery drain එකට බලපානව ද
    Honda 4G coverage eke inenwanm battery bahina eka adui, mokada normal welawata phone eka $G inne gaman anith 2G/3G listen karanwa calls/sms ena ekata, VoLTE nam e de wenne na