VPS එකට Web Disk/Network Hard Drive එකක් දාන්න
මචං මම ළඟදි VPS එකක් ගත්තා, ඒකෙ Hard Disk එක පොඩ්ඩක් මදි වගේ බං, මට ඒ නිසා පිටිං Hard Disk එකක් අරගෙන Network Drive එකක් වගේ ඒකට කනෙක්ට් කරන්න ඕන,
මේක කරන විදියක් ගැන දන්නවද බං?
මම ටිකක් නෙට් එකේ අතපත ගාලා Add Network Drive වලින් FTP Device එකක් දාලා බැලුව ඒත් ඒක Hard Disk එකක් වගේම ගත්තෙ නෑ බං, මට ඕන Netowrk Drive එකක් වගේ VPS එකට කනෙක්ට් කරන්න, හැබැයි ඒක Hard Disk Drive එකක් වගේම වැඩ කරන්න ඕන,
උඹල මොකද මේ ගැන හිතන්නේ? මේක කරන්න හොඳ විදියක් දන්නවද බං?
මම OVH ලගෙ Storage Plans හෙම බැලුව, උන් ඒව අඩු ගණන් වලට දෙනවා බං, මට ඕන එයින් Disk එකක් අරගෙන මගේ VPS එකට කනෙක්ට් කරන්න,
මේ ගැන අත්දැකීම් තියන උන් හෙම ඉන්නවනම් පොඩි සප් එකක් දීපං මචං,
දන්නෙ නැති උන් බම්ප් පාරක්වත් දාපං මචං

Last edited: