VPS එකට Web Disk/Network Hard Drive එකක් දාන්න

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,055
    8,329
    113
    VPS එකට Web Disk/Network Hard Drive එකක් දාන්න

    මචං මම ළඟදි VPS එකක් ගත්තා, ඒකෙ Hard Disk එක පොඩ්ඩක් මදි වගේ බං, මට ඒ නිසා පිටිං Hard Disk එකක් අරගෙන Network Drive එකක් වගේ ඒකට කනෙක්ට් කරන්න ඕන,

    මේක කරන විදියක් ගැන දන්නවද බං?

    මම ටිකක් නෙට් එකේ අතපත ගාලා Add Network Drive වලින් FTP Device එකක් දාලා බැලුව ඒත් ඒක Hard Disk එකක් වගේම ගත්තෙ නෑ බං, මට ඕන Netowrk Drive එකක් වගේ VPS එකට කනෙක්ට් කරන්න, හැබැයි ඒක Hard Disk Drive එකක් වගේම වැඩ කරන්න ඕන,

    උඹල මොකද මේ ගැන හිතන්නේ? මේක කරන්න හොඳ විදියක් දන්නවද බං?

    මම OVH ලගෙ Storage Plans හෙම බැලුව, උන් ඒව අඩු ගණන් වලට දෙනවා බං, මට ඕන එයින් Disk එකක් අරගෙන මගේ VPS එකට කනෙක්ට් කරන්න,

    මේ ගැන අත්දැකීම් තියන උන් හෙම ඉන්නවනම් පොඩි සප් එකක් දීපං මචං,

    දන්නෙ නැති උන් බම්ප් පාරක්වත් දාපං මචං
     
    Last edited:
    • Like
    Reactions: Red Soda

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    Thanks for bump mcn

    VPS eka gtha Host ekata kiyala space eka wadi karganin kiyak hari wadiyen dila hari vena Packge ekata maru karala hari wade karaganna Puluvn vai mamath karala tiynawa ehama kalin.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,055
    8,329
    113
    VPS eka gtha Host ekata kiyala space eka wadi karganin kiyak hari wadiyen dila hari vena Packge ekata maru karala hari wade karaganna Puluvn vai mamath karala tiynawa ehama kalin.

    Ba bn, mama ehema karanna puluwan nam wade karagena

    seen eka thiyenne bn mama gaththa VPS eka SSD thiyenne, unge price pattama wadei bn, mata adala wada tika SSD eken wenawa

    mata additionally HDD ekak ekata set karaganna thibba nam wade shape bn
     
    yohanssc

    Well-known member
  • Jul 27, 2012
    708
    144
    63
    Ba bn, mama ehema karanna puluwan nam wade karagena

    seen eka thiyenne bn mama gaththa VPS eka SSD thiyenne, unge price pattama wadei bn, mata adala wada tika SSD eken wenawa

    mata additionally HDD ekak ekata set karaganna thibba nam wade shape bn

    BUMP..
    Matath Oya prashne wela thiyenawa..
    Danna kenek innawanam sup ekak denna..
     
    • Like
    Reactions: chami2015

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    BUMP..
    Matath Oya prashne wela thiyenawa..
    Danna kenek innawanam sup ekak denna..

    මමත් ovh vps use කරන්නේ ඔය සීන් එකනම් කරන්න දන්නේ නෑ නදුන් තමා මම දන්න vps හපනා
     
    • Like
    Reactions: chami2015

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මමත් ovh vps use කරන්නේ ඔය සීන් එකනම් කරන්න දන්නේ නෑ නදුන් තමා මම දන්න vps හපනා

    Ow bn matath oya wagema seen ekak gana dana ganna ona, Network Drive connect karana widiya,
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    යකොහ්.. same provider නැතුව වෙන providersලාගෙන් HDD network කරන්න බෑනේ.. එහෙම කරන්නේ කොහොමද? එහෙනම් වෙන තැනක cloud space ගනින්කෝ.. උබට එකම විසදුම එයාගෙන්ම space ගන්න එකයි.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,055
    8,329
    113
    යකොහ්.. same provider නැතුව වෙන providersලාගෙන් HDD network කරන්න බෑනේ.. එහෙම කරන්නේ කොහොමද? එහෙනම් වෙන තැනක cloud space ගනින්කෝ.. උබට එකම විසදුම එයාගෙන්ම space ගන්න එකයි.

    නෑ බං එහෙම කරන්න පුලුවන්, මගේ යාලුවෙක් පිටරට කම්පැණි එකක රිමෝට් වැඩ කරනවා, ඌ මට ස්ක්‍රීන් ෂෙයාර් කරලත් පෙන්නුවා, ඌ ඒ වැඩ කරන VPS එකේ හාඩ් ඩිස්ක් ගොඩක් ඒව එහෙම නෙට් එකෙන් අරගත්ත ඒව තමයි දාලා තියෙන්නෙ බං,

    ඌ ඒක කිව්ව නිසාම මාත් පොඩි ට්‍රයි එකක් දැම්මා බං, හැබැයි වැඩේ තියෙන් FTP DISK එකක් වගේ එන්නේ, නෝමල් ෆයිල් ට්‍රාන්ස්ෆර් කරන්න පුලුවන් ඒත් හාඩ් එකක් වගේම වැඩ නෑ බං, අරූ මට පෙන්නපු එකේ නම් ඒ වගේම වැඩ කරනවා,

    ඒ උනාට ඌවත් දන්නෙ නෑ බං කොහොමද ඒක කරල තියෙන්නෙ කියලා, නෙට් එකේ නම් අනං මනං ක්‍රම තියෙනවා, ඒත් ඕක හරියට කරපු එකෙක්ගෙන්ම දැන ගන්න එක හොඳයි නේ බං
     
    • Like
    Reactions: djfordj

    අනං මනං ක්‍රම ඔකොම කරලා බලපන් මමනම් දෙයක් ඉගෙන ගන්න ඕනම් මාස ගානක් Try කරලා හරි හොයාගන්නවා පුලුවන් ඔකොම කරලා හරි
     
    • Like
    Reactions: chami2015

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,055
    8,329
    113
    Capture.JPG

    Menna meh screenshot eka balapan

    yatama thiyana disk eka mama mage machine eken share karapu Drive ekak, eka hard drive ekak wagema pennanawa bn, anith eka FTP share karapu ekak eka eh wage penne na bn, mata ona menna meh wage Drive ekak add karaganna bn
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    View attachment 70408

    Menna meh screenshot eka balapan

    yatama thiyana disk eka mama mage machine eken share karapu Drive ekak, eka hard drive ekak wagema pennanawa bn, anith eka FTP share karapu ekak eka eh wage penne na bn, mata ona menna meh wage Drive ekak add karaganna bn

    මේකේ විදියට නම් Samba Share කියන එක වගේ පාවිච්චි කරලා තියෙන්නේ. මෙන්න tutorial එක.

    https://www.lowendguide.com/3/networking/samba-share-your-vps-drive/
     
    • Like
    Reactions: chami2015