VPS පට්ට අඩුවට !

ll Naruto ll

Active member
  • Sep 17, 2016
    189
    189
    43
    4GB RAM තියන vps , මාසෙට 6.5 usd වගේ අඩු ගානකට ගන්න කැමති අය ඉන්නවා නම්, comment එකක් දාන් පලයව්.. :baffled:
    exam ඉවර උන ගමන් thread එකක් දාන්නම්.. අමතක වෙයි කියල මේක දැම්මේ.. :growl:
    මේක පට්ටම ලාබයි market price එක්ක බලද්දී. පොඩ්ඩක් බලපන්කො search කරලා. ඕනි උන් ඉන්නවා නම් පොඩ්ඩක් කියපන්. කට්ටිය ඉන්නවා නම් අනිවා දානව thread එකක්.
    :lol:
     

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    bump.gif