VPS වල ගණන් අඩු කරා

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,098
    4,221
    113
    Sri Lanka
    VPS වල ගණන් අඩු කරා

    logo.png


    මගේ පළවෙනි ලිපියට (Article 1)ලැබුනු ප්‍රතිචාර එක්ක බලනකොට VPS වල ගණන් වැඩී වගේ තමයි. ඔන්න අපේ යාලුවොන්ට හරියන්න VPS plan ටිකක් සෙට් කරා ගණන් අඩුවට.... බලන්න මේ ලින්ක් එකට ගිහින්.... :yes:

    Extreme Linux VPS >>
    Extreme Linux VPS >>
    Extreme Linux VPS >>


    VPS Packages පටන් ගන්නෙ 1GB RAM වල ඉඳල.... :) පොඩිම VPS එකේ Bandwidth එක 2TB. ඒ වගේම Locations 4 කින් දෙන්න පුළුවන් මේ ඕන VPS එකක්.
    • Atlanta, GA
    • Chicago, IL
    • Los Angeles, CA
    • Buffalo, NY

    කැමති කට්ටියට Order කරල බලන්න පුළුවන්... :) Paypal වලින් හෝ Bank Transfer මඟින් ගෙවීම් කරන්න පුළුවන්.... :)

     
    Last edited:

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,098
    4,221
    113
    Sri Lanka
    4$ 7$ ටත් තියෙනව. හැබැයි ඒව දීල වගකියන්න බෑ මචෝ.. ඒකයි සීන් එක. හොඳම තැනින් දීල හදාගෙන ආව තැන රැකගන්න ඕන බන්.. නිතර නිතර Down වෙනව නම් එහෙම අවුල්නෙ...
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    ඔයිට වඩා අඩුවට තියෙනවා හොදම ඒවා පිට රටවල් වල.
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,098
    4,221
    113
    Sri Lanka
    නඳුන්ට මාර අමාරුවක් තියෙන්නෙ. :P ඊරිසියාව නැති කර ගනින් බන් ඔක්කොටම කලින්. අමාරුව වැඩි කමට ඉන්න බැරුව දාල Tags 2 කුත්... :P
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    නඳුන්ට මාර අමාරුවක් තියෙන්නෙ. :P ඊරිසියාව නැති කර ගනින් බන් ඔක්කොටම කලින්. අමාරුව වැඩි කමට ඉන්න බැරුව දාල Tags 2 කුත්... :P

    මේ පොස්ට් එකේ කොතනට උත්තෝ මම ඊරිසියා කතාවක් කිව්වේ ? පෙන්නපන් බලන්න පොන්නයා