VPS වල ගණන් අඩු කරා
මගේ පළවෙනි ලිපියට (Article 1)ලැබුනු ප්රතිචාර එක්ක බලනකොට VPS වල ගණන් වැඩී වගේ තමයි. ඔන්න අපේ යාලුවොන්ට හරියන්න VPS plan ටිකක් සෙට් කරා ගණන් අඩුවට.... බලන්න මේ ලින්ක් එකට ගිහින්....
Extreme Linux VPS >>
Extreme Linux VPS >>
Extreme Linux VPS >>
VPS Packages පටන් ගන්නෙ 1GB RAM වල ඉඳල....
පොඩිම VPS එකේ Bandwidth එක 2TB. ඒ වගේම Locations 4 කින් දෙන්න පුළුවන් මේ ඕන VPS එකක්.
කැමති කට්ටියට Order කරල බලන්න පුළුවන්...
Paypal වලින් හෝ Bank Transfer මඟින් ගෙවීම් කරන්න පුළුවන්.... 
මගේ පළවෙනි ලිපියට (Article 1)ලැබුනු ප්රතිචාර එක්ක බලනකොට VPS වල ගණන් වැඩී වගේ තමයි. ඔන්න අපේ යාලුවොන්ට හරියන්න VPS plan ටිකක් සෙට් කරා ගණන් අඩුවට.... බලන්න මේ ලින්ක් එකට ගිහින්....

Extreme Linux VPS >>
Extreme Linux VPS >>
Extreme Linux VPS >>
VPS Packages පටන් ගන්නෙ 1GB RAM වල ඉඳල....
පොඩිම VPS එකේ Bandwidth එක 2TB. ඒ වගේම Locations 4 කින් දෙන්න පුළුවන් මේ ඕන VPS එකක්.- Atlanta, GA
- Chicago, IL
- Los Angeles, CA
- Buffalo, NY

Last edited: