Wagon R වල Auction මිල පහල යන්නේ ඇයි?

wasala0329

Member
Oct 8, 2008
15
0
0
Wagon R වල Auction මිල පහල යන්නේ ඇයි?

ඩිරෙක්ට් වාහන ආනයනය ගැන දන්න අය ඇති නේද?

මම පහුගිය ටිකේම ඒ පිළිබඳව සොයා බැලුවා. ජපානේ Auction වල Wagon R වල පහුගිය මාස තුනක බලපුවාම මිල එන්න එන්න අඩුවීමක් තියනවා.​

පහල පිංතූරවල තියෙන්නේ Wagon R - X (Stingray) එකක 'S' grade එකක මිල අඩුවීම.
A පිංතූරයේ තියෙන්නේ 2018-6-27 වගේ වෙනකොට ඔක්ශන්වල ගිය මිල ගණන්...( 1,400,000 ~ 1,410,000 yen )

https://imgur.com/a/JiQsX9W

B පිංතූරයේ තියෙන්නේ 2018-3-28 වගේ වෙනකොට ඔක්ශන්වල ගිය මිල ගණන්...( 1,480,000 ~ 1,490,000 yen )

https://imgur.com/a/0VP4qSQ

අනෙක් මාදිලිවලත් මෙහෙමම තමා..

මට දැනගන්න ඕනා ඇයි මෙහෙම වෙන්නෙ කියලා.

1. පහුගිය කාලේ ඒ පැත්තට ගංවතුරක්වත් ආවද?
2. විකිරණ සීන් එකක්වත්ද?
3. අවුරුද්දේ මේ කාලෙට ඔක්ශන්වල හැමදා වෙන සීන් එකක්ද?
4. වෙන මොකක් හරි හේතුවක්ද?
 
bebz

Member
Jun 22, 2018
5
0
0
whana mila samanyen nithara wenas wenawa. oka nitharama balan inna nisa eka ubalata hodata peenawa anika thama auction grade eka balanna eka anuwath mila wenas wenawa bun gan wathura wage case ekak nam danata na...
 
ග්‍රේඩ් එක අනුව නම් වෙනස් වෙනවා තමා. මම බැලුවේ S ග්‍රේඩ් එක. ඒක මාස තුනක් තුල යෙන් 80,000 ක් විතර අඩුවෙලා. ඒ කියන්නේ රු. 114,000 ක් විතර. ඒකයි පොඩ්ඩක් මෙහෙම වෙන්ට හේතුව හොයන්න බැලුවේ..
 
mtmadushanka

Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    wasala0329

    Member
    Oct 8, 2008
    15
    0
    0
    Wagon R recall එකක් ආව වගේ මතකයි දැන් මාස දෙකකට වගේ කලින් .. ඒක නිසා අඩු වෙනව ඇති බන්..

    http://elakiri.com/forum/showthread.php?p=23018320

    ඒ රිකෝල් වල තියන චැසි කාන්ඩවල ඒවායේ නෙමෙයි මේ මිල අඩු වෙලා තියෙන්නේ..

    හැබැයි ඉතින් ඒක එහෙම නොවුනට මේ හේතුව නිසා ඉල්ලුම අඩුවෙලාද දන්නේ නෑ ජපන් මාර්කට් එකේ.. නේද...
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    ග්‍රේඩ් එක අනුව නම් වෙනස් වෙනවා තමා. මම බැලුවේ S ග්‍රේඩ් එක. ඒක මාස තුනක් තුල යෙන් 80,000 ක් විතර අඩුවෙලා. ඒ කියන්නේ රු. 114,000 ක් විතර. ඒකයි පොඩ්ඩක් මෙහෙම වෙන්ට හේතුව හොයන්න බැලුවේ..

    Yen 80000k kiynne negligible ganak bn 😂 ekak kiynnam ohoma balnda giyoth ub auction ekkin wahnyak gannwa boru