Wagon R වල Auction මිල පහල යන්නේ ඇයි?
ඩිරෙක්ට් වාහන ආනයනය ගැන දන්න අය ඇති නේද?
මම පහුගිය ටිකේම ඒ පිළිබඳව සොයා බැලුවා. ජපානේ Auction වල Wagon R වල පහුගිය මාස තුනක බලපුවාම මිල එන්න එන්න අඩුවීමක් තියනවා.
පහල පිංතූරවල තියෙන්නේ Wagon R - X (Stingray) එකක 'S' grade එකක මිල අඩුවීම.
A පිංතූරයේ තියෙන්නේ 2018-6-27 වගේ වෙනකොට ඔක්ශන්වල ගිය මිල ගණන්...( 1,400,000 ~ 1,410,000 yen )
https://imgur.com/a/JiQsX9W
B පිංතූරයේ තියෙන්නේ 2018-3-28 වගේ වෙනකොට ඔක්ශන්වල ගිය මිල ගණන්...( 1,480,000 ~ 1,490,000 yen )
https://imgur.com/a/0VP4qSQ
අනෙක් මාදිලිවලත් මෙහෙමම තමා..
මට දැනගන්න ඕනා ඇයි මෙහෙම වෙන්නෙ කියලා.
1. පහුගිය කාලේ ඒ පැත්තට ගංවතුරක්වත් ආවද?
2. විකිරණ සීන් එකක්වත්ද?
3. අවුරුද්දේ මේ කාලෙට ඔක්ශන්වල හැමදා වෙන සීන් එකක්ද?
4. වෙන මොකක් හරි හේතුවක්ද?