ඕකට නම් 30000ක් වගේ යයි බන්. පොලිස් රිපෝර්ට් එකක් කෝකටත් ගනින්.දොර ගලවල ඇතුලෙන් තල්ලු කරන්න වෙයි වගේ. කැටලෝයි දැම්මොත් පස්සේ ඕක පිපිරිලා වගේ පේනවා මම හිතන්නේ කල් යද්දී.
Athulen galawanna one na.. owa pull karanna puluwan..
Eth metana loku scene ekak tiyenawa.. darunuwatama abuna thena balapan..
Thahaduwak abuna kiyanne.. ethanin thahaduwa adenawa.. ethakota thahaduwe diga wedi wenawa.. so, kochchara kelin karath rellak yanna ida tiyenawa thahaduwa diga nisa.



