Wagon R Buying Help

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    That's very political :D

    yako phone eken reply kare ochchara wela.. man oya last comment eka type kare ara mage yaluwage gedara idan wagon-r eka balanna giya.

    political kiyana eka dekke practical wage lol. man ehema kiwwe sale, agent warrenty gena mata exp. ekak neti nisa.

    ape lankawe na ne forum mewa gena discuss karanna. wagonr.lk wage neh.. tibba nam maru.

    ethakota oya JDM, Export version tiyena unta puluwan owa gena discuss karanna.
     
    RageGTR

    Active member
  • Dec 2, 2015
    255
    120
    43
    On Earth

    අඩෝ පට්ට මචෝ... සිරා explanation එක. මාත් ඕක මුලින්ම බැලුව බං. මට කියන්න ඕන උනේ FZ line-up එකේ basic එක මුන් ගෙන්නන්නේ කියන එක. Head-up display එක useful venava dash එක මැද්දට meter panel1 එන හින්ද. කොහොමත් ලංකාවේ market එකේ WagonR FX,FZ & StringRay (X/T) තමයි තියෙන්නේ. Safety ද නැද්ද කියන එකත් එක්ක price1 වෙනස් වෙන්ව. ඕකනේ සරල සිද්දිය.

    Capture.png

    දැන් FZ Safety pack1ට එන features ටික left side1 හැව්. ලංකාවට ඔය package එක 3.1 million වලට ඇවිත් තියනව. AMW එකෙන් 29.50 වගේ දීල local fittings එක්ක වාහනේ ගන්න එකයි, තව පොඩ්ඩක් දාල FZ Safety ටම යන එකයි කියන එකෙන් මොකක්ද තෝරාගන්නේ කියන එකයි මගේ point එක.

    මේකට උත්තර දීපන්කො. ලංකාවේ market එක ගත්තම කොච්චර percentage එකක් හැව් ද agent thru import කරන වාහන ? මෙහෙ දුවන වාහන වලින් 70% එහා Japan වල domestic දුවපු grace import වාහන බං. කිසි වාහනයක් perfect නැ. 141 එක ලංකාවට tweak කලා කියල ඒක perfect ද? A/T transmission fail වෙච්ච වාහන නැද්ද? ඕක Fuel කොච්චර කරනවද? ඕනෑම bulk import එකක කාලෙත් එක්ක defects එන්න පුළුවන්. හැම 121 එකක්ම චොරද? dash crack ද ?

    උබට මචං කියන්න තියෙන්නේ RON එක කොහෙත් එකයි තමයි. but උන්ගේ fuel branding වලදී ethanol add කරොත් ඒක E base එකත් එක්ක brand වෙන්නේ. ලංකාවේ fuel වලට ethanol add කරන්නේ නැ Europe වල වගේ. උබේ ඔය list එකේ 95 Above ගහල තියෙන්නේ උන්ගේ 90 Octane gas stations වල දැන් නැත්තටම නැති හින්ද. හොදට බලපන් එකේම උන් යටින් warning කරනවා ethanol 10% වඩා වැඩි වෙන එක lambda sensors වලට අවුල් කියන එක.

    අනිත් වැදගත්ම දේ උබල ඔක්කොම compare කරන්නේ අනිත් වාහන වල JDM vs INTERNATIONAL variants එක්ක. මං දන්නා විදිහට Suzuki WagonR, Suzuki StingRay තාම domestic manufacturing විතරයි. INTERNATIONAL variant එකක් තාම නෑ. දැන් ඔය AMW උන් ගෙන්නන basic එකත් (Hybrid FZ Basic) උන්ගේ JDM same line-up එක. ඔය අමතර tweak කරපු සීන් නං marketing talk විතරයි බං. එහෙම tweak කරයි කියල හිතන්න පුළුවන් කවද හරි USA / Europe markets වලටත් ඕක release කරපු කාලෙක.
     
    • Like
    Reactions: greenthunder

    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    guys මම අද ගියා AMW එකට wagon r එකක් ගන්න කියල. එහෙන් කිව්ව advanced payment එකක් කරන්න next july වල ගන්න පුළුවන්ලු. :oo: මාස 6? ඔය තරම් කාලයක් යනවද ගෙන්නන්න? එහෙන් කියනව waiting list එකක් තියනවලු. ඔහොම බැලුවොත් August වෙනකොට ත්‍රීවිල් වලට වඩා wagon r තියෙයි ලංකාවෙ.

    උඹල මොකක්ද මේ ගැන හිතන්නෙ? amw එකේ මොකක් හරි යටින් යන සීන් එකක්වත් තියනවද? :frown:

    ne ehema yatin yana seen ekak ne. AMW genne Export walata karana production eka. okama Japan Domestic use karanna hadana ekath thiyenawa. Ithin AMW export karana eka genna eyalage orders anuwa waiting list hedila athi. ekai echchara kal yanne.

    mamath Suzuki eken 2018 Pearl White Stingray UNITS 20k Order kala December wala. ewa apita denne 2018 February meda wage. Oya wage Orders nisa AMW eke unath waiting list eka passata yanawa.

    AMW genne Domestic Version eke NON SAFETY kiyana eka. eka api genath dennam 29 kata wage dawas 40k athule
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    ne ehema yatin yana seen ekak ne. AMW genne Export walata karana production eka. okama Japan Domestic use karanna hadana ekath thiyenawa. Ithin AMW export karana eka genna eyalage orders anuwa waiting list hedila athi. ekai echchara kal yanne.

    mamath Suzuki eken 2018 Pearl White Stingray UNITS 20k Order kala December wala. ewa apita denne 2018 February meda wage. Oya wage Orders nisa AMW eke unath waiting list eka passata yanawa.

    AMW genne Domestic Version eke NON SAFETY kiyana eka. eka api genath dennam 29 kata wage dawas 40k athule
    Den ethakota ubala gena ewath oya lankawata gelapena widihata tweak karala da tiyenne?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    අඩෝ පට්ට මචෝ... සිරා explanation එක. මාත් ඕක මුලින්ම බැලුව බං. මට කියන්න ඕන උනේ FZ line-up එකේ basic එක මුන් ගෙන්නන්නේ කියන එක. Head-up display එක useful venava dash එක මැද්දට meter panel1 එන හින්ද. කොහොමත් ලංකාවේ market එකේ WagonR FX,FZ & StringRay (X/T) තමයි තියෙන්නේ. Safety ද නැද්ද කියන එකත් එක්ක price1 වෙනස් වෙන්ව. ඕකනේ සරල සිද්දිය.

    Capture.png

    දැන් FZ Safety pack1ට එන features ටික left side1 හැව්. ලංකාවට ඔය package එක 3.1 million වලට ඇවිත් තියනව. AMW එකෙන් 29.50 වගේ දීල local fittings එක්ක වාහනේ ගන්න එකයි, තව පොඩ්ඩක් දාල FZ Safety ටම යන එකයි කියන එකෙන් මොකක්ද තෝරාගන්නේ කියන එකයි මගේ point එක.

    මේකට උත්තර දීපන්කො. ලංකාවේ market එක ගත්තම කොච්චර percentage එකක් හැව් ද agent thru import කරන වාහන ? මෙහෙ දුවන වාහන වලින් 70% එහා Japan වල domestic දුවපු grace import වාහන බං. කිසි වාහනයක් perfect නැ. 141 එක ලංකාවට tweak කලා කියල ඒක perfect ද? A/T transmission fail වෙච්ච වාහන නැද්ද? ඕක Fuel කොච්චර කරනවද? ඕනෑම bulk import එකක කාලෙත් එක්ක defects එන්න පුළුවන්. හැම 121 එකක්ම චොරද? dash crack ද ?

    උබට මචං කියන්න තියෙන්නේ RON එක කොහෙත් එකයි තමයි. but උන්ගේ fuel branding වලදී ethanol add කරොත් ඒක E base එකත් එක්ක brand වෙන්නේ. ලංකාවේ fuel වලට ethanol add කරන්නේ නැ Europe වල වගේ. උබේ ඔය list එකේ 95 Above ගහල තියෙන්නේ උන්ගේ 90 Octane gas stations වල දැන් නැත්තටම නැති හින්ද. හොදට බලපන් එකේම උන් යටින් warning කරනවා ethanol 10% වඩා වැඩි වෙන එක lambda sensors වලට අවුල් කියන එක.

    අනිත් වැදගත්ම දේ උබල ඔක්කොම compare කරන්නේ අනිත් වාහන වල JDM vs INTERNATIONAL variants එක්ක. මං දන්නා විදිහට Suzuki WagonR, Suzuki StingRay තාම domestic manufacturing විතරයි. INTERNATIONAL variant එකක් තාම නෑ. දැන් ඔය AMW උන් ගෙන්නන basic එකත් (Hybrid FZ Basic) උන්ගේ JDM same line-up එක. ඔය අමතර tweak කරපු සීන් නං marketing talk විතරයි බං. එහෙම tweak කරයි කියල හිතන්න පුළුවන් කවද හරි USA / Europe markets වලටත් ඕක release කරපු කාලෙක.

    ඔව් ඔව් ලංකාවේ ගොඩක් වාහන වෙනම import කරපුවා. එහෙම කරන්නේ සමහර model ගේන්නේ නෑ. ඊටත් වඩා agent ගෙන්නනවට වඩා සෑහෙන්න අඩු ගානකට sale එකකින් ගන්න පුලුවන් නිසා. මෙතන scene එක wagonr වල එහෙම ලොකු වෙනසක් නැති එක
     
    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,486
    207
    63
    ehema deyak ne, marketing walata kiyana deyak ne oya kathawa. ehema Lankawata galapen nogalapena ekak ne. eyala gena eke Options godaak adui mama hithana widiyata.

    oya genwana Unit 20 oyage sale ekaka dala vikunanawada?
    AMW eke dena Options Oya Genwana eketh thiyenawada?
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    අඩෝ පට්ට මචෝ... සිරා explanation එක. මාත් ඕක මුලින්ම බැලුව බං. මට කියන්න ඕන උනේ FZ line-up එකේ basic එක මුන් ගෙන්නන්නේ කියන එක.

    දැන් FZ Safety pack1ට එන features ටික left side1 හැව්. ලංකාවට ඔය package එක 3.1 million වලට ඇවිත් තියනව. AMW එකෙන් 29.50 වගේ දීල local fittings එක්ක වාහනේ ගන්න එකයි, තව පොඩ්ඩක් දාල FZ Safety ටම යන එකයි කියන එකෙන් මොකක්ද තෝරාගන්නේ කියන එකයි මගේ point එක.

    29.50 නෙවි මචන් 29.25යි . 31ට නෙවි මචන් 30.50 ටත් ගන්න පුළුවන් සේෆ්ටි එක. දැන් උඹ කිව්වා ගණන් අනුව එක්ලක්ෂ පනස්දාහක් වැඩිපුර, මම කිව්ව ක්‍රමයට අනුව එක්ලක්ෂ විසිපන්දහයි. ඉතින් අපි JDM ඔය ඔප්ෂන් එක්ක ගන්න එක ලාබයි කියල පේන්න ගමුකො මම කිව්වා ගාන. (වෙනස එක්ලක්ෂ විසිපන්දහයි)

    දැන් උඹට කොච්චර ෂුවර්ද ඔය කියන වහනය කම්පැනි ගත්ත එව්වා කියල. මෙතනත් තවත් කිව යුතු යමක් තියනවා මොකද්ද, ලංකාවේ ඔය තර්ඩ් පාර්ටි ඉම්පොර්ටර් කාටවත් බැහැ සුසුකි කම්පනියට ගිහින් මෙන්න සල්ලි කෝ බඩු කියල ගන්න. ඔතන වෙන්නේ එහෙ ඉන්නවා ඩොමේස්ටික් ඩිලර්ල. ඒ කියන කම්පනි සුසුකි එකෙන් වැගන්R ගන්නව . අපේ ඉම්පොර්ටර්ල ගන්නේ ඔය අයගෙන් තමා. ලංකාවට සුසුකි වලින් මෙන්න සල්ලි කෝ බඩු කියල ගන්න පුළුවන් AMW ට විතරයි. මෙතන මම වැරදි නම් දන්න කෙනෙක් හේතු කාරණා එක්ක නිවැරදි කරන්න. දැන් මුලික කාරණය, කොච්චර ෂුවර්ද කියන එක. සෙල් කාරයෝ මිනිසුන්ව අන්දනවා කියන එක අයෙ මම කියන්න ඕනේ නැහැ නේ. ලංකාවේ ටින්කරින් බාස්ල ජපානේ මස තුනේ වීස වලින් කරන වැඩත් උඹ අහල ඇතිනේ. අර එලකිරියේම කව්ද කිව්ව නේ ලොකු කාර් සෙල් කරන කෙනෙක් චෝර වෙච්ච ඇක්ව බරගානක් ගෙනල්ල සිරෝ මයිලේජ් කියල විකුනන කතාවක්. (ඒ පොස්ට් එක හම්බුනොත් මෙතනට දාන්නම්), සැමගේ SUV කිව්ව වෙසෙල් එකේ ගෝල්ඩ් බැජ් මගඩිය මතක ඇති නේ. කොස්මටික් වලට කොච්චර නම් ගාන කැපුවද.

    ඉතින් මචන් ඒජන්ට්ගෙන් එන බඩු අනිව බ්‍රෑන්ඩ් නිව් කියල අපි දන්නව. ඉස්සරනම් උනේ ඒජන්ට්ගේ ගානත් වැඩියි ඔප්ෂනුත් අඩුයි. දැන් ඒජන්ට්ගේ ගාන අඩුත් වෙලා අපේ අය ඒ අඩුවෙච්ච ගානට (AMW එකේ ඕඩර් වැටෙනව දරාගන්න බැරිව දැන් සෙල් කට්ටිය ටික ටික 29 - 30 අතර දෙන්න හදනව, කොතනින් අඩුකරලද දන්නේ නැ හැබැයි) නෝක්කාඩු කියනව, ඕක මැලේසියන්,ලංකාවේ ෆිට්කරන එන්ජින් එකයි ඔය ගාන අඩු, අනන් මනං ලෝකයයි.

    දැන් මචන් (මේකනම් මගේ ඔපිනියන් එක), ලක්ෂයක් වැඩියෙන් දුන්නත් කමක් නැහැ මොකද අපිට ෂුවර් වාහනේ තත්වය ගැන සහ ඒජන්ට් වොරන්ටියට.
    නමුත් මේක උඹට වෙනස්වෙන්න පුළුවන්. උඹට අලුත් ජින්ජිබිරිස් ඔක්කොම ඕනේ නම් ගනින් සේෆ්ටිය. මම කොයිම වෙලේකවත් එපා කිව්වේ නැහැ.(මගේ මුල් පොස්ට් එකෙන් කිව්වෙත් දැනුවත් වෙලා ගන්න කියල) මොකද කොයිකත් යකඩ. හැබැයි AMW යකඩෙට උන්ට අනිව වගකියන්න වෙන බව අපි දන්නව.

    මේකට උත්තර දීපන්කො. ලංකාවේ market එක ගත්තම කොච්චර percentage එකක් හැව් ද agent thru import කරන වාහන ? මෙහෙ දුවන වාහන වලින් 70% එහා Japan වල domestic දුවපු grace import වාහන බං. කිසි වාහනයක් perfect නැ. 141 එක ලංකාවට tweak කලා කියල ඒක perfect ද? A/T transmission fail වෙච්ච වාහන නැද්ද? ඕක Fuel කොච්චර කරනවද? ඕනෑම bulk import එකක කාලෙත් එක්ක defects එන්න පුළුවන්. හැම 121 එකක්ම චොරද? dash crack ද ?

    මේ උදාහරණෙ ගෙනාවේ මචන් සෙල් වලින් යවන නොමග යැවීම පෙන්වන්න. රිසක් එක ගැන කියන්න. නැතිව ඔක්කොම 121 ජරාව කියන්න නම් නෙමෙයි. අනික මෙව්වා ෆෙයර්ලි නිව් ටෙක්නොලොජි, කොයිවෙලේ රිකොල්/කෙස් දායිද දන්නේ නැහැ.

    තෙල් ගැනත් පොඩි ඔපිනියන් එකක් දාන්නම්. ලක්ෂ 30 දීල වහනයක් ගන්න මනුස්සයෙකුට 1kmpl - 3kmpl ගැටළුවක් කියන එක එකවිදිහක විහිළුවක් නේ මචන්. දැන් කාටහරි හිතෙයි එහෙනම් මොන ලබ්බටද වගන් ආර් ගන්නේ කියල. ඒ මචන් ජපන ඕක හදන්නේ පරිසරය සහ එනර්ජි ක්‍රයිසිස් එක ගැන කල්පනා කරලා අපි ෂෝර්ට් ටර්ම් තෙල් ගැන හිතන විදිහට නෙවි. මෙව්වා ගහල ටෙස්ටින් පාර දාන අතරේ ඔල්ටනෙටිව් ෆුවල් වලින් වාහන ටෙස්ට් කරනව ඒගොල්ලෝ එහෙ. තට්ට ශිංහල කුකුලන්ට එව්වා දැන්ම බැ. ශිංහල අපිට ඔයගානට බ්‍රෑන්ඩ්නිව් ගන්න තියෙන්නේ මේ මේ සිඟිති කෙයි කාර් තමා:sorry: :yes:

    අනිත් වැදගත්ම දේ උබල ඔක්කොම compare කරන්නේ අනිත් වාහන වල JDM vs INTERNATIONAL variants එක්ක. මං දන්නා විදිහට Suzuki WagonR, Suzuki StingRay තාම domestic manufacturing විතරයි. INTERNATIONAL variant එකක් තාම නෑ. දැන් ඔය AMW උන් ගෙන්නන basic එකත් (Hybrid FZ Basic) උන්ගේ JDM same line-up එක. ඔය අමතර tweak කරපු සීන් නං marketing talk විතරයි බං. එහෙම tweak කරයි කියල හිතන්න පුළුවන් කවද හරි USA / Europe markets වලටත් ඕක release කරපු කාලෙක.

    ඔව් මචන් ඕක තනිකරම JDM මොඩල් එක. එකපාරට එකම මෙහෙ ලෝන්ච් කරල නාන්න බරිනිසයි ඔයවිදිහට ඩෙට අරන් ඕනේ පොඩි පොඩි වෙනස්කම් කරලා/ගැටලුසහගත වෙන්න පුළුවන් දේ අයින් කරල එවන්නේ.ට්වික් කරපු එක කියන්න පුළුවන් මචන් අවුරුදු දෙකක් විතර රිසර්ච් කල "Wagon R owners club SL" එකත් එක්ක. ඒ ක්ලබ් පේජ් එකේ හරි ගෘප් එකේ හරි ඔයගැන විස්තර තිබ්බ.පොඩ්ඩක් බලන්න.

    මිනිස්සු මචන් මීයක් කඩන්නේ අත ලෙවකන්න නෙවි නේ. සේල් කැලේ ගිහින් මී කඩනව. AMW පෙට්ටි හදල පැටව් දාල මී කඩනව. අපි දැනගන්න ඕනේ හරි තැනින් අපිට හරියන පැණි ගන්න.
     
    Last edited:

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,984
    3,438
    113
    Battaramulla, Sri Lanka
    AMW eke watinne warranty and after sales eka. anika recall ekak awoth kisi awlak nethuwa free of charge karala denewa. clear agent service record ekak maintain karanna puluwan eka second hand value ekatath hondhai. fancy options nethi unata agent gen ganna eka hama athinma shape. mona sale karayada kiyanne agent ge eka hondhai eka ganna kiyala? :P
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    Nailed it
    11.gif

    Niyama pehedili kirimak...thanks machan...:D

    :)

    AMW eke watinne warranty and after sales eka. anika recall ekak awoth kisi awlak nethuwa free of charge karala denewa. clear agent service record ekak maintain karanna puluwan eka second hand value ekatath hondhai. fancy options nethi unata agent gen ganna eka hama athinma shape. mona sale karayada kiyanne agent ge eka hondhai eka ganna kiyala? :P

    :yes:
    අන්තිමට හයිලයිට් කරපු කාරණේ, මේක මට මෙන්ෂන් කරන්න අමතක වුණා. තැන්ක්ස්!
    ඒජන්ට් බෝට්, ඒජන්ට් මේන්ටේන්ඩ් කිව්වම කොහොමත් සෙකන්ඩ් හෑන්ඩ් වැල්‍යු එක වැඩියි. හරියට රේකොඩින්ස ටික තියාගෙන හිටියම විකුනන්නත් ලේසියි. ගන්න කෙනෙත්ටත් වාහනේ ෂුවර්.
     
    Last edited:

    RageGTR

    Active member
  • Dec 2, 2015
    255
    120
    43
    On Earth
    ඒජන්ට් බෝට්, ඒජන්ට් මේන්ටේන්ඩ් කිව්වම කොහොමත් සෙකන්ඩ් හෑන්ඩ් වැල්‍යු එක වැඩියි. හරියට රේකොඩින්ස ටික තියාගෙන හිටියම විකුනන්නත් ලේසියි. ගන්න කෙනෙත්ටත් වාහනේ ෂුවර්.[/SIZE]

    මචං උබ කිව්ව දේවල් වලින් ඒජන්ට් බෝට් ඇරෙන්න initial agent inspection, registering under AMW, fully agent maintenance with records තියන් යන්න පුළුවන් AMW agency එක responsible වෙන ඕනෑම NISSAN, SUZUKI, MARUTI, RENAULT වාහනේක. Grace import වේවා, ඒජන්ට් බෝට් වේවා එකේ වෙනසක් නැ. ඕනනං double check කරලා බලපන්. :)
     
    Last edited:

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මචන්, උබ ඔය කාර්1 හොදට study කරපන්. AMW උන් ඕක ගෙන්නන්නේ basicම options ටිකක් එක්ක WagonR Premium කියල brand කරලා. අඩු ගානේ Japanese domestic basic කාර් එකක තියන සමහර options වත් උන් ගෙන්නන model එකේ නැ. සරලව ගනින්කෝ head-up display එක. ඔය කාර් එකේ meter panel එක මැද්දෙන් එන හින්ද head-up display1 හැම model එකටම standard කරල තියෙන්නේ (drive කරද්දී ලේසි වෙන්න). එත් මුන් එකත් ගලෝල තමයි ඕක ගේන්නේ. අනික domestic කාර්1 safety package කියල එකක් හැව්. ඒකට උන් auto break, lane departure alerts, parking assistance rear camera (steering guides එක්ක), traction control වගේ features ටිකක් දීල තියනව. ඔය එකක්වත් ඔය ගෙන්නන එකේ නෑ.

    අනිත් සීන් එක තමයි ඔච්චර late වෙන්න හේතුව,,,, reality එක ඇවිල්ල මුන්ගේ එක shipment එකකට අරුන් authorize කරන්නේ limited quantity එකක්. මොකද උන් ඉල්ලන කාර් එක Japanese production line එකේ නැති හින්ද. ඉතින් බං එක පාරකට පොඩි quantity එකක් ගේද්දී 200, 300 වගේ line up ඉන්නකොට late වෙනවා. අනික මෙහෙට ආවට පස්සේත් මුන් තව පොඩි පොඩි වැඩ වගයක් අදිනවා. reverse camera, emblem එක, සෙටප් එක... etc. ඔය ඔක්කොම අල්ලලා තමයි date දෙන්නේ. තවත් දෙයක්, මුන් කියන්නේ ලංකාවේ උන් ලගට එන මිනිස්සුන්ගේ standard1 අදුරගෙනලු තියෙන්නේ. නොකිය කියන්නේ අපේ උන්ට power steering එක්ක ABS තිබ්බනං හොදටම ඇති වගේ සීන් එකක්. ඉතින් ඔක්කොම අරන් බැලුවොත් උන්ට කාර්1කින් යන්න පුළුවන් උපරිම profit margin එකකට මේකෙන් යනවා. :P

    උබට මට කියන්න තියෙන්නේ, AMW උන් market කරන price එකට Japanese domestic 0 millage + safety package එක්කම කාර් එකක් ගෙන්නන්න පුළුවන්. ලොකු ගානක් යට කරලා කාලයක් දුවන්න ගන්න එකේ හොදට කල්පනා කරලා තීරණයක් ගනින්. :yes:

    *හැබැයි, මෙහෙම දේකුත් හැව්. AMW විතරයි Suzuki Authorized dealer ලංකාවේ. ඉතින් උන්ට විතරයි brandnew එහෙමත් නැත්තන් Original කියල පොතේ වදින විදිහට වාහනයක් ගෙන්නන්න පුළුවන්. උබ 10/20 km දුවපු (0 millage) කාර් එකක් private import කරත් recondition විදිහට තමයි ලංකාවේ register වෙන්නේ.

    උබට ජය !

    Ela ++++