Wagon R help

anilantha

Well-known member
  • Oct 18, 2008
    2,152
    870
    113
    ----- Hill City ----
    අලුතෙන් ගත්ත wagon R එකේ BNEW (dan milege eka 2500km) engine එක වටේ , bonet hood එක යටයි කළු තෙල් වගේ වැදිලා තියෙනව..තෙල් ගතියක් එක්ක කළු කුඩු - carbon කුඩු ...එහෙම වෙන්නෙ ඇයි? engine අවුලක්ද? :dull::dull::baffled:
     
    Last edited:
    • Like
    Reactions: ||K~E~M~I~T~H||

    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    Bajaj 4 3 wheeler

    YC number
    wellampitiye sadana ladi
    engine aluthin sada atha.
    taxi meter
    2010
    wahanaya pariksha kara mudala sakachcha karanna
    wellampitiya

    call pls 0777490579
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    2018 ekak...harbour eken gaddi 0 8km thibbe...ithuru okkoma mama diwwe.3 months aragena..mechchara kal ohoma ekak dakke naha...dip stick eka hariyata wahala nathuwada kiyala sure naha mata...

    චැසි නම්බර් එක online චෙක් කරල බලන්න. ඔයිල් ලෙවල් එක බලන්න.
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Reconditioned ekak nam machan duwanna kalin service karala oil serama maaru karana eka hodayi, ehema nathuwa padhina eka nam awul mama danna widiyata
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    එන්ජින් එකේද එක්සෝට් එකේ ලීක් එකක්ද අවුලක් ද දන්නේ නෑ. කොම්පැනි දාල චෙක් කරගන්න. වාහනෙ අදිනව එහෙම අවුලක් නැත්තම් ලොකු ලෙඩක් වෙන්න බෑ. කොහොමත් ඔයිල් ලෙවල් එක අඩු කරන්න හරි ප්ලග් චෙක් කරන්න හරි ගැරෙජ් එකකට යන්න වෙනවා.