Wagon R Story (SINHALA) Review WagonR Hybrid, Indian, Stingray, Jstyle etc..

jhmtissera

Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    g%C5%82osuj.png
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    අද තමා බැලුවෙ
    රිවිව් එක නම් පට්ට.

    ඇත්තටම මචං මේකට හුලං 40ක් ගහන්න ඕනෙද?
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    රිවීව් එක හොඳයි මචං... වැගන් ආර් ජාති දෙක ගැනම කියලා තියෙනවා... ඔය ඉන්දියන් වැගන් ආර් එකත් පරන ජපන් වැගන් ආර් එකේ කොපියක්... මට මතක හැටියට 1999 වගේ මොඩල් එකේ...
    තව එකක්... මැස්ඩා කියලා රී බැජ් කරලා මේකම එනවා.. ලංකාවේ ගන්නත් තියෙනවා...

    SUZUKI HUSTLER එක ගැනත් රිවීව් එකක් කරන්න පුලුවන්නම් හොඳයි... :yes:
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    Review එක පට්ට මචෝ. නියමෙට කරලා තියනවා. ඒ වගේ ඒවා ඉස්සරහටත් දාන්න. :D:D

    japan wagon R එකේ ගියර් ඔයිල් දාන්න ඕනේ නැද්ද.:nerd:
    මට යාලුවෙක් කිව්වා ගියර් oil දාන්න තැනක් ඕකේ නෑ කියලා.
    එහෙම වුනොත් මොකෝ වෙන්නේ. 1 lak විතර දුවපුවම ගියර් box තියන්න වෙයිද ?:baffled::baffled::baffled:
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Review එක පට්ට මචෝ. නියමෙට කරලා තියනවා. ඒ වගේ ඒවා ඉස්සරහටත් දාන්න. :D:D

    japan wagon R එකේ ගියර් ඔයිල් දාන්න ඕනේ නැද්ද.:nerd:
    මට යාලුවෙක් කිව්වා ගියර් oil දාන්න තැනක් ඕකේ නෑ කියලා.
    එහෙම වුනොත් මොකෝ වෙන්නේ. 1 lak විතර දුවපුවම ගියර් box තියන්න වෙයිද ?:baffled::baffled::baffled:

    Danna ona machan. Review eka okkoma balanna machan. Eke thiyenawa transmission oil grade okkoma.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,789
    30,889
    113
    There is no recent non hybrid Japanese wagon r bro. All are hybrid.

    අයියේ නිසාන් මාච් සීරිස් එක ගැනත් රිවීව් එකක් දාමුද??