Wagon R Story (SINHALA) Review WagonR Hybrid, Indian, Stingray, Jstyle etc..

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,067
    3,512
    113
    Inside Your Laptop ;)
    ටයර් ප්‍රෙශර් එක 40ක් නම් වැඩි වගේ බං....... මම 34ක් ගැහුවහමත් ටිකක් වැඩි වගේ දැනුනා.... :dull:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ගොඩාක් හොඳ රිවීව් එකක්..
    11.gif

    ජපන්ද ඉන්ඩියන්ද කියලා අතරමං වෙන්නෙ නැතුව අවශ්‍යතාවය අනුව තීරණයක් ගන්න පුලුවන් ගන්න අයට..:yes:

    අන්තිමට ඉන්දියන් ජපන් සංසන්දනය කරලා දාපු විස්තරේ ගොඩාක් වටිනවා..:cool:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    නියමයි ලොක්කා .වැගන් r එකක් ගන්න හිතුන මේ රිවිව් එක බලපුවම:love::love:
    එත් තව ටිකක් ඉවසන්න වෙනවා :dull::dull::(