Wagon R Story (SINHALA) Review WagonR Hybrid, Indian, Stingray, Jstyle etc..

ruwacj

Active member
  • Aug 12, 2007
    193
    61
    28
    Kandy
    Ela machan Complete... Way better than our Television auto shows...
    You guys did a great job... Keep it up..

    Do an old cars reviews too like,
    Ek3
    Ceres - Marino
    AE100
    110
    Lancer Evo
    EG8
    Grand Civic
    Mini series
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මරුසිරා;21038178 said:
    නියමයි ලොක්කා .වැගන් r එකක් ගන්න හිතුන මේ රිවිව් එක බලපුවම:love::love:
    එත් තව ටිකක් ඉවසන්න වෙනවා :dull::dull::(

    Review balala wahana ganna epa machan.
    Ube reqirment eka balapan issrala
    Uba daily use karanne nattan gannanepa
     

    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    aththatama Wagon R Japanese eka den market eke thiyena hoda vehicle ekak. Fuel economy eka athin gaththama and price ekath ehemai.

    Podi awulakata thiyenne anith Japanese wahana walata wada poddak withara Spare parts milen wedi.

    Nethnam supirima wahanayak aduma milakata thiyena
     
    • Like
    Reactions: Ninja hattori

    binku

    Member
    Oct 24, 2016
    39
    3
    0
    මේක දැන් කීයක් වෙනවද? මගේ යාලුවෙක් 2015 ජූලි මාසේ වගේ Wagon R එකක් ගත්තා. එයාට 2875000 උනා කිව්වා ඒ දවස් වල. දැන් නම් මීට වඩා වැඩි ඇති. ෆැමිලි එකකට නම් සුපිරි භාන්ඩේ.......

    කියන්න බැරි උනා. රීවිව් එක නම් එල :yes:

    Mama gaththe 3100000 kata wagon r fz 2015... Dan one week athi
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    නියමයි මචන් දැන් තමයි බලලා ඉවර කරේ. සර්ව සම්පූර්ණ රිවිව් එකක් කියලා කියන්න පුලුවන්. ඉදිරිපත් කිරීම, පසුබිම් නාද, තාක්ෂණික විස්තර සහ අනෙකුත් විස්තර හැමදෙයක්ම සර්ව සම්පූර්ණයි. ඉන්දියන් එකයි ජපන් එකයි කම්පයා කරපු විදිහ පට්ට.

    මගෙන් උණුසුම් සුභ පැතුම් මචං. ඉස්සරහටත් මේ වගේ හොද රීවිව් බලාපොරොත්තු වෙනවා.
    මේ කරන වැඩේට බොහෝම ස්තූති.

    ela machan. issarahatath honda review enawa.
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    මේක දැන් කීයක් වෙනවද? මගේ යාලුවෙක් 2015 ජූලි මාසේ වගේ Wagon R එකක් ගත්තා. එයාට 2875000 උනා කිව්වා ඒ දවස් වල. දැන් නම් මීට වඩා වැඩි ඇති. ෆැමිලි එකකට නම් සුපිරි භාන්ඩේ.......

    කියන්න බැරි උනා. රීවිව් එක නම් එල :yes:

    thaama 30 wage wenwa, aluthen ena ewa tikak adu wei issarahata
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Best Review :)

    Watching
    Thanks

    11.gif
    11.gif
    11.gif

    ElaZ!

    :)දැන් බලනවා.. :)


    නියම review එකක් :cool::cool:

    thanks bros
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    කියන්න දෙයක් නෑ review එක උපරිමයි නියම professional විදියට තියනවා
    නොදන්න දේවල් ගොඩක් දැනගත්තා කාර් එක ගැන :yes:

    නියමෙටම වැඩේ කරලා තීනවා .....!
    සුභ පැතුම්:)

    creed aiyya dala thibba nea japan wagonr eka production nawathala kiyala :(:dull:

    Discontinue karanne nam naha oka nagala yana model ekak.
     

    pulliya

    Active member
  • Aug 23, 2008
    717
    63
    28
    SRI LANKA
    Review 1 නම් පට්ට. ගොඩක් අලුත් දෙවල් ඉගනගත්තා. ගොඩක් ස්තුතියි.ඉස්සරහට තව ඒවා දාන්න:love: