:::::: WAGON R WARNING ::::::

creed1

Well-known member
  • Aug 19, 2007
    6,733
    1,574
    113
    Hakata-ku, Fukuoka
    ලංකාවට WAGON R 92 ක් පටවනවා අන්තිම සවුත්තු . දවස් 45කින් බඩු ලංකාවේ. හොදටම දුවපු . පට්ට චාටර් උන් හෙන ගේමක් දීලා INSPECTION PASS කර ගත්තේ. JAAI සහ JAVIC දාන්නම බැහැ කිවුවා Bureau Veritas තමා PASS කරේ. ( හෙන ප්‍රසිද්ද CAR SALE කාරයෙක්) නම් කියන්න බැහැ උබලා ගන්න කොට බලලා ගන්න . Bureau Veritas නම් ගන්න එපා තව මාසෙකින් බඩු ලංකාවේ.
    හයර් දුවන්නම් අවුලක් වෙන එකක් නැහැ. 25000 KM +
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    oita wada hodaine ban oka nokia hitiyanam ....kauruhari ekek nodana gihin uba kiyana thanin gattoth u amaruwene...aduma gane car sale eka thiyena paththawath kiyapan...
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,574
    113
    Hakata-ku, Fukuoka
    Kohomada ban oya charawa genne lankawen check karala nemeda ganne.

    මේක pass කරේ Bureau Veritas . ලංකාවට එන්න මාසයක් විතර යනවා. වාහන ගන්න ඉන්න අය හොදට check කරලා ගන්න.

    machan sale eke namath dapan, oka yapane sale eakakda kandy ekakda matara ekakda colombo ekakda danne nane :dull:

    Thanks btw
    COLOMBO COLOMBO මචන්.

    oita wada hodaine ban oka nokia hitiyanam ....kauruhari ekek nodana gihin uba kiyana thanin gattoth u amaruwene...aduma gane car sale eka thiyena paththawath kiyapan...

    දැනගන්න දැම්මේ මචන්. මේ SALE එකට විරුද්දව තියෙන පැමිණිලි නම් පොලිස් පොතේ හොදට ඇතේ

    ඔක්කොම HIGH MILEAGE , FRONT ACCIDENT , R GRADES ඔක්කොම.
     
    Last edited: