දැන් වැගන් ආර් එහෙම ලියාපදින්චිවීම ගොඩක්ම වැඩිවෙලා..ඒක නිසා මිල වැඩිවීමක් ලගදි වෙනවා කියන එක හිතාගන්න පුලුවන් .කවුරුත් කිවුවත් නොකිවුවත්..

දැන් වැගන් ආර් එහෙම ලියාපදින්චිවීම ගොඩක්ම වැඩිවෙලා..ඒක නිසා මිල වැඩිවීමක් ලගදි වෙනවා කියන එක හිතාගන්න පුලුවන් .කවුරුත් කිවුවත් නොකිවුවත්..

දෑන් ඉතින් තෙල් මිලත් වෑඩි හින්දා පාවිච්චි කල වාහන මිල නම් බහිනවා. දෑනටත් විකුණගන්න බෑරිව කට්ටිය අඩුවට දෙනවා.
Machan la ayeth wahana ganan yana kathwak tiyenwa bn hariyatama danna habai labunu aranchi anuwagodak welwata ganan yai bn wahana wagon R laksha 3kin withara
ganan yana kathwak tynne wahana ganna inna aya ikmanata ganilla nathnm itn huta thama
![]()