මූ හොද එකෙක්ද බන්???
මූත් වැල ෆිල්ම්ස් වලින් තමයි ෆීල්ඩ් එකට ආවෙ...
චතුරිකා ඕව දැනගෙන නේ මූව ආශ්රය කරන්න ඇත්තෙ......
අපේ රටේ ඉන්න නලු නිලියෝ බොහොමයක් එක්කො ගොන්නු.....
නැත්නම් හොරු......
එහෙම නැත්නම් කුඩු කාරයෝ......
ඔය වගේ මොනව හරි කරන උන්..
බොහොම ටික දෙනයි නම්බුව බේරගෙන ඉන්නේ...