Walla kasanawaaa

neyohk

Well-known member
  • Oct 31, 2015
    15,939
    16,544
    113
    ඕක දිලීරයක්. මේක දවසට දෙපාරක් ගාපං.

    Ecocort-640x480.JPG
     
    Sep 4, 2015
    3,212
    269
    0
    Candid B kiyala cream ekak tiyenawa. eka gapan. mageth oya case eka hadila mamath gewa. Doctor kenek hambenna yanna one naha. Pharmacy ekakin ganna. podi tube eka 110i da koheda. okata kiyanne ring warm disease kiyala. Bacterial infection ekak. Jokku hodata hodala adinna. bijja hodata hodanna. topa ta bo unoth wade amarui. athe gahanakota bijja hodata hodala gahanna.:rofl:
    194x105_ringworm_wrist.jpg

    5983931_f520.jpg
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,044
    1,915
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    Miconazole
    Micogel

    Me cream deka hondai
    Hamadama naapan.mathaka athuwa oye kasana area eke thethamanaya thiyenna denna epa. Themunoth ikmanata pihadaganna. Pihadala witharak madi. Hair dryer ekakin hondata welaganna. Tak gaala adu wenawa.

    Oye wage case walata hondama behetha thamai hair dryer eka
     
    මචංල මගෙ වල්ල කසනව බන්. :sorry:පොඩ්ඩක් ඇල්ලුනත් ඇති නිකන් අමුතු විදිහට මදුරුවෙක් විදිනව වගේ කසන්නෙ. වල්ල වටේ අර අලුහම් වගේ තියනව අලුහම් නම් නෙමේ මම හිතන්නෙ. නෑවට පස්සෙ පිහිදානකොටත් අම්මෝ කසනව එපා වෙන්න. තව සීන් එක තමා ඒ වල්ල දෙපැත්ත කකුල් අස්සෙ කරු වල නිකන් දාඩිය වගේ ඇලෙන ගතියක් තියනව හැම තිස්සෙම. නාල පැයක් දෙකක් යනකොට ආයෙත් එනව. අමුතු ගදක් බන් තියෙන්නෙ ඒ දාඩිය වගේ තියන හරියෙ රෙද්ද එපා වෙනව. :(:(:(:( හෙට ඩොකෙක් ගාවට යන්න ඉන්නෙ. ඒත් යන්න කලින් උබලගෙන් අහන්නෙ. මොකද්ද මේකට හේතුව වෙන්න ඇත්තෙ? මොකද්ද මේ සීන් එක?
    උඹේ බඩේ ගිණියම වැඩියි බං. උඹ කන බොන ඒවා හරිම ගිණියම්, උෂ්ණ, සැර හා ඇඹුල් තෙල් බැදුම් වගේ ඒවා. උඹ කාපු දේක තිබුණ හොදට වේලිච්ච හම් කෑල්ලක් වගේ මොකක් හරි තාම බඩ ඇතුලෙ තියෙනවා. ඒක එළියට එන කල් ඔහොම තමා සීන් එක. තව හොඳට ඔය කෑම ජාතිම කාගෙන පලයන්. ICU එකේ හිටියෑකි. ජයවේවා.
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    ඉදිරියේ රාළ;20934543 said:
    උඹේ බඩේ ගිණියම වැඩියි බං. උඹ කන බොන ඒවා හරිම ගිණියම්, උෂ්ණ, සැර හා ඇඹුල් තෙල් බැදුම් වගේ ඒවා. උඹ කාපු දේක තිබුණ හොදට වේලිච්ච හම් කෑල්ලක් වගේ මොකක් හරි තාම බඩ ඇතුලෙ තියෙනවා. ඒක එළියට එන කල් ඔහොම තමා සීන් එක. තව හොඳට ඔය කෑම ජාතිම කාගෙන පලයන්. ICU එකේ හිටියෑකි. ජයවේවා.

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    machan ehema thadata na ban. normal thiyenne. mama adinne top gear boker underware eka. e unath kohe hari yanawa nan witharai bn gedarata adinnema na. mama gedaramai inne. yawenneth kaalekin kohehari giyoth

    මටත් තිබ බන් හැබැයි නිකන්ම හරිගියා,
    මම උදේටත් නානවා රටත් නානවා,
    හොඳට දාඩිය දාන්න exercise කරනවා,
    වැඩිය ටිකක් වතුර බොනවා,
    කොටන් ජෝකල තම අදින්නේ
    උඹේ ඇඟේ රස්නේද දන්නේ නැ,
    fap කරලා එහෙම එවෙලේම හෝදලා දානවද මල්ලිව :rolleyes::rolleyes:

    මවිල් එහෙම හොඳට shave කරලා තියාගනින්,
    දොක්ට හම්බෙන්න අනිවා යමන්,
    ගොඩක් වෙලාවට අනික් අය කියල තියෙන ජාතියේම බෙහෙතක් දෙයි උඹටත්.
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,232
    2,896
    113
    ඉදිරියේ රාළ;20934543 said:
    උඹේ බඩේ ගිණියම වැඩියි බං. උඹ කන බොන ඒවා හරිම ගිණියම්, උෂ්ණ, සැර හා ඇඹුල් තෙල් බැදුම් වගේ ඒවා. උඹ කාපු දේක තිබුණ හොදට වේලිච්ච හම් කෑල්ලක් වගේ මොකක් හරි තාම බඩ ඇතුලෙ තියෙනවා. ඒක එළියට එන කල් ඔහොම තමා සීන් එක. තව හොඳට ඔය කෑම ජාතිම කාගෙන පලයන්. ICU එකේ හිටියෑකි. ජයවේවා.

    mokadda ban katha kaloth bade giniyama. mama kanne gedara hadana ewa ban gedarmai inne kohewath yanne na job ekath gedara idan karanne. mas kawenne kalathurakin. thel badum kiyalath na ehema kanne. ha kiyahan ithin bade giniyama hadenna kaama jaathi. saha ewa nathi wenna ona kaama jaathi. bade giniyama kiyanawa witharai eewama kaagena yanna kiyanawa witharai eewata adu gaana kanna ona deyak kiyanne na redda :angry::angry::angry:
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)

    මෙන්න මේක අරන් ගාපන්. ටග්ගල හොඳ වෙනවා. මේ වගේ නම තියෙන වෙන එකක් තියෙනවා ගනත් අඩු,
    ඒක හරියන්නේ නැ ගන්න එපා ෆර්මසි කාරයෝ දුන්නට.:baffled:
    s-l300.jpg

    උඹ මේකත් මතක තියාගනින් මචන්,
    මේ එලකිරිය අපේ, කොච්චර පරණ උනත් අලුත් ඒවා තරම් features අඩු උනත්
    මේකේ ඉන්න එළකිරි කොල්ලෝ කෙල්ලෝ ටික ලෝකේ වෙන කොහෙන්වත් හොයාගන්න බැ.
    උඹ ලොකු කමට කව්රුහරි උදව්වක්, විස්තරයක් කියල දැම්මම එකට high resolution images දාල ආතල් එකක් ගන්නවා.
    මේ කිරියට සල්ලි තියෙන සුපිරි 4න්, computer වලින් කට්ටිය එනවා වගේම යන්තම් පණ ගැටගහගෙන යන 4න්, computer වලිනුත් කට්ටිය එනවා.
    එත් ඒ එන හැමෝම එන්නේ කුමක්හෝ හේතුවක් තියෙන නිසා මිසක් නිකන් FB වගේ ගිහින් වෙලාව කන්න නෙමේ.
    එහෙම එන උන්ට අර වගේ බැලුවද කරන්න එපා බන්.
    උඹ හොඳටම දන්නවා browser ඒක crash වෙනවා කියල.
    දැන් ඇති.

    අර ක්‍රීම් ඒක අරන් ගාපන් බෙහෙත් ගන්න යන්න කලින්.
    එකට ඔය ටික අඩුවෙයි.
    එත් කසල ආපු තුවාල හොඳ වෙන්නේ නැ.
    ඒකට අමොක්සිලින් වගේ දෙයක් බීපන්, මාත්‍රාව දන්නේ නැත්නම් ෆර්මසි එකෙන් අහල ගනින්.
    පිරිසින්දුව හිටපන්, තෙතපිටින් ඇදුම් අදින්න එපා,
    එකම ස්න්දුම දෙතුන් පාර අදින්නත් එපා.
    ටිකක් වෙලා බලල හරිගියේ නැත්නම් පලයන්.

    ඔය ටික කරලා මොකද උනේ කියලත් කියපන් මචන්.
     
    Last edited:

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,079
    1
    16,442
    113
    −273.15°C
    ඔච්චරටම ඉන්නම අමාරුම නම් වල්ල කපලා දාපන් හිටං.

    ඩොකෙක් මීට් වෙන්න ගිහින්.
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,456
    1,026
    113
    KANDY
    okata kiyanne Jock-itch kiyala ban, google karala banada.

    oya kattiya kiyala thiyana cream walin hoda wei infection ekak oka.
    stay clean and dry. jokku tika maru karanda naththan hoda unata aye enawa.
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,232
    2,896
    113

    මෙන්න මේක අරන් ගාපන්. ටග්ගල හොඳ වෙනවා. මේ වගේ නම තියෙන වෙන එකක් තියෙනවා ගනත් අඩු,
    ඒක හරියන්නේ නැ ගන්න එපා ෆර්මසි කාරයෝ දුන්නට.:baffled:
    s-l300.jpg

    උඹ මේකත් මතක තියාගනින් මචන්,
    මේ එලකිරිය අපේ, කොච්චර පරණ උනත් අලුත් ඒවා තරම් features අඩු උනත්
    මේකේ ඉන්න එළකිරි කොල්ලෝ කෙල්ලෝ ටික ලෝකේ වෙන කොහෙන්වත් හොයාගන්න බැ.
    උඹ ලොකු කමට කව්රුහරි උදව්වක්, විස්තරයක් කියල දැම්මම එකට high resolution images දාල ආතල් එකක් ගන්නවා.
    මේ කිරියට සල්ලි තියෙන සුපිරි 4න්, computer වලින් කට්ටිය එනවා වගේම යන්තම් පණ ගැටගහගෙන යන 4න්, computer වලිනුත් කට්ටිය එනවා.
    එත් ඒ එන හැමෝම එන්නේ කුමක්හෝ හේතුවක් තියෙන නිසා මිසක් නිකන් FB වගේ ගිහින් වෙලාව කන්න නෙමේ.
    එහෙම එන උන්ට අර වගේ බැලුවද කරන්න එපා බන්.
    උඹ හොඳටම දන්නවා browser ඒක crash වෙනවා කියල.
    දැන් ඇති.

    අර ක්‍රීම් ඒක අරන් ගාපන් බෙහෙත් ගන්න යන්න කලින්.
    එකට ඔය ටික අඩුවෙයි.
    එත් කසල ආපු තුවාල හොඳ වෙන්නේ නැ.
    ඒකට අමොක්සිලින් වගේ දෙයක් බීපන්, මාත්‍රාව දන්නේ නැත්නම් ෆර්මසි එකෙන් අහල ගනින්.
    පිරිසින්දුව හිටපන්, තෙතපිටින් ඇදුම් අදින්න එපා,
    එකම ස්න්දුම දෙතුන් පාර අදින්නත් එපා.
    ටිකක් වෙලා බලල හරිගියේ නැත්නම් පලයන්.

    ඔය ටික කරලා මොකද උනේ කියලත් කියපන් මචන්.

    :sorry::sorry::sorry::sorry::sorry:

    ah hmmm damma thama bn eth damme ara kolu karayekge ekatatai amasain ge seen ekakataine ban.
    hari ban kiyannan