ටිනියා කෘරිස් වෙන්න ඇති තියෙනවා ඇත්තේ. ඇට දෙක යට කළු පාටට වගේත් තියෙනවද? කසන්න එපා වැඩි වෙයි. ක්ලොට්‍රයිමෝසෝල් ක්‍රීම් එක ගාන්න, හොද වෙලා සතියක් දෙකක් යනකම් වත්.
දැන් මතක් වුනේ. ඕකට ක්‍රීම් ජාති දෙකක් තියෙනවා, පොඩ්ඩක් ගණන් නමුත් බඩු වැඩ ක්ලොට්‍රයිමෝසෝල් එකට වඩා. යුනියන් කෙමිස්ට් එකට ගිහින් අහන්න ටැෆ්ටිෆයින් හරි, ටර්බිනෆයින් හරි කියලා. දෙකෙන් මොක උනත් එකයි.

මෙන්න මේක අරන් ගාපන්. ටග්ගල හොඳ වෙනවා. මේ වගේ නම තියෙන වෙන එකක් තියෙනවා ගනත් අඩු,
ඒක හරියන්නේ නැ ගන්න එපා ෆර්මසි කාරයෝ දුන්නට.
![]()
උඹ මේකත් මතක තියාගනින් මචන්,
මේ එලකිරිය අපේ, කොච්චර පරණ උනත් අලුත් ඒවා තරම් features අඩු උනත්
මේකේ ඉන්න එළකිරි කොල්ලෝ කෙල්ලෝ ටික ලෝකේ වෙන කොහෙන්වත් හොයාගන්න බැ.
උඹ ලොකු කමට කව්රුහරි උදව්වක්, විස්තරයක් කියල දැම්මම එකට high resolution images දාල ආතල් එකක් ගන්නවා.
මේ කිරියට සල්ලි තියෙන සුපිරි 4න්, computer වලින් කට්ටිය එනවා වගේම යන්තම් පණ ගැටගහගෙන යන 4න්, computer වලිනුත් කට්ටිය එනවා.
එත් ඒ එන හැමෝම එන්නේ කුමක්හෝ හේතුවක් තියෙන නිසා මිසක් නිකන් FB වගේ ගිහින් වෙලාව කන්න නෙමේ.
එහෙම එන උන්ට අර වගේ බැලුවද කරන්න එපා බන්.
උඹ හොඳටම දන්නවා browser ඒක crash වෙනවා කියල.
දැන් ඇති.
අර ක්‍රීම් ඒක අරන් ගාපන් බෙහෙත් ගන්න යන්න කලින්.
එකට ඔය ටික අඩුවෙයි.
එත් කසල ආපු තුවාල හොඳ වෙන්නේ නැ.
ඒකට අමොක්සිලින් වගේ දෙයක් බීපන්, මාත්‍රාව දන්නේ නැත්නම් ෆර්මසි එකෙන් අහල ගනින්.
පිරිසින්දුව හිටපන්, තෙතපිටින් ඇදුම් අදින්න එපා,
එකම ස්න්දුම දෙතුන් පාර අදින්නත් එපා.
ටිකක් වෙලා බලල හරිගියේ නැත්නම් පලයන්.
ඔය ටික කරලා මොකද උනේ කියලත් කියපන් මචන්.
මෙන්න මෙ වගේ කොමෙන්ටු තමා වැටෙන්න ඕනා. ගෙදර පහු ගිය දවස් ටිකේ නිතර හදපු කෑම ජාති ලැයිස්තුව දාපං. මම කියන්නම් මොනවයින්ද උඹේ බඩේ ගිණියම නැගල තියෙන්නෙ කියලා.mokadda ban katha kaloth bade giniyama. mama kanne gedara hadana ewa ban gedarmai inne kohewath yanne na job ekath gedara idan karanne. mas kawenne kalathurakin. thel badum kiyalath na ehema kanne. ha kiyahan ithin bade giniyama hadenna kaama jaathi. saha ewa nathi wenna ona kaama jaathi. bade giniyama kiyanawa witharai eewama kaagena yanna kiyanawa witharai eewata adu gaana kanna ona deyak kiyanne na redda![]()
ඉදිරියේ රාළ;20935233 said:මෙන්න මෙ වගේ කොමෙන්ටු තමා වැටෙන්න ඕනා. ගෙදර පහු ගිය දවස් ටිකේ නිතර හදපු කෑම ජාති ලැයිස්තුව දාපං. මම කියන්නම් මොනවයින්ද උඹේ බඩේ ගිණියම නැගල තියෙන්නෙ කියලා.

ඔය සුද්දො උන්ගෙ chemical ටික විකුණගන්න ළදරු විද්‍යාවෙන් කෙර්ච්ච උඹලගෙ මොළ හේදිල්ලෙ තරම තමා.Kama hinda nemei oka hadenne........... infected area eka hamathissema wet wela thibba ma... use Mycoral Cream it can fix this within 2-3 days![]()


කහ කහ ඉන්න එක හොදයි වල්ල නැතිව ඉන්නවට වඩා.......
ලේඩි ඩොකෙක්ට වල්ල පෙන්නලා බෙහෙත් ටිකක් ගනිං. 


ඒක තමා වෙන්නෙ සුද්දාගෙ ළදරු විද්‍යාවෙන් මොළේ හේදුනාම. තුට්ටු දෙකට කෙළෝගන්න ක්‍රමයක්ම තමා මොළේට පහල වෙන්නේ.මේ උට්ටලා අරක ගාන්න මේක ගාන්න කියල, මූත් ෆෝම් වෙලා කැහිල්ල යන්නත් එක්ක තියෙන උට්ටවල් ඔක්කොම කලවමේ ගාල ඇට දෙක හලාගන්නවා.කහ කහ ඉන්න එක හොදයි වල්ල නැතිව ඉන්නවට වඩා.......
ලේඩි ඩොකෙක්ට වල්ල පෙන්නලා බෙහෙත් ටිකක් ගනිං.
![]()

උබ මගේ කමෙන්ට් එකේ ඕනම ටික කෝට් කරලා නෑඉදිරියේ රාළ;20935256 said:ඒක තමා වෙන්නෙ සුද්දාගෙ ළදරු විද්‍යාවෙන් මොළේ හේදුනාම. තුට්ටු දෙකට කෙළෝගන්න ක්‍රමයක්ම තමා මොළේට පහල වෙන්නේ.



