Wall's එකට කෙලියෙ ජෙප්පොද ??

dananjaya696

Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    ඉස්සර ඉස්කොලේ ඇරිල 5ට තිබුන දොඩම් පොප්සිකල් එකක් කනව ඒක දියවෙලා ඇඟිලි දිගේ ගලල පැනි වලට ඇඟිලිත් ඇලෙනව. තවම මතකයි ඒ රහ.
     
    • Love
    Reactions: NRTG and Kalegana

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    ජෙප්පො ව්‍යාපාර වස්සනව. මහින්ද මහත්තයා මිනිස්සුන්ට අරිනවා. :lol:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ගොං හරක් මේකත් දේශපාලනීකරණය කරගෙන.
    වෝල්ස් එකට ඔය කියන විදිහේ මගුලක් වුනේ නෑ.
    යුනිලීවර් එකේ බිස්නස් මොඩල් එක ලංකාවට ගැලපුනේ නෑ. එකයි වෝල්ස් බ්‍රෑන්ඩ් එක නවත්තන්න වුනේ.
    CIMA හරි චාටඩ් හරි MBA එකක් හරි කරපු උන් දන්නව ඇති Cash Burning කියන කන්සෙප්ට් එක. හරිම සරලව කියනවනම් සේල්ස් වැඩිවෙන වැඩිවෙන තරමට පාඩුව වැඩිවීම.
    ඒකට හේතුව වුනේ යුනිලීවර් එකේ ස්ටෑන්ඩර්ඩ් එකට අනුව වෝල්ස් අයිස් ක්‍රීම් වලට අවශ්‍ය හැම දේම - කිරි, චොකොලට් තියා කොලේ, කෝටුව පවා පිටරටින් ගෙනාවේ. ඒක global standard එකක් නිසා පොඩ්ඩක් වත් වෙනස් කරන්න හෙඩ් ඔෆිස් එකෙන් approval දීල නෑ. ඒ හින්දා දවසක පාඩුව රුපියල් මිලියනයක් වුණා. පස්සේ ෆැක්ටරිය වහන්න හදද්දී ඇල්බට් පේජ් ෆැක්ටරිය පිටින්ම අරන් පිටරටින් ගෙනාපු අමුද්‍රව්‍ය වෙනුවට දේශීය කිරි, සීනි, පාවිච්චි කරලා කොලිටි අඩු කරලා, profit ගන්න පුළුවන් බිස්නස් මොඩල් එකක් හැදුවා.
    වෝල්ස් විතරක් නෙමෙයි, KIST බ්‍රෑන්ඩ් එකත් ඉස්සර CPC කියන UK කොම්පැනියට අයිති වෙලා තිබුනේ. CPC ආයතනය යුනිලීවර් එකෙන් acquire කලාම ලංකාවේ CPC එකේ නිෂ්පාදන යුනිලීවර් එකේ ස්ටෑන්ඩර්ඩ් එකට කරන්න බැරි වුනා. ඒක දැනගත්ත ඇල්බට් පේජ්, KIST බ්‍රෑන්ඩ් එකත් අරන්, ලංකාවට ගැලපෙන කොලිටියට හදලා profitable කළා.
    එච්චරයි.

    https://elakiri.com/threads/ලංකාවේ-walls-ice-cream-වලට-මොකද-උනේ-😭😭.2111350/page-2

    @2osama පුක පලාගෙන හැංගුන ත්‍රෙඩ්ස්™
     
    • Haha
    Reactions: kasun_kbp

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ජෙප්පො මාරම වෙහෙසක් දරන්නේ උන් නෙවෙයි කියන්න.. දැන් පරන ත්‍රෙඩ් පවා හොයනවා... වැඩේ දෙල්.... සක්කිලි පක්ෂෙ මුලින්ම ඇයි පෞද්ගලික ආයතනව වෘතිය සමිති හදන්නේ.... කඩාකප්පල් කරන්න.... අම්මො ජෙපිස්ලා...
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    අර බෝලයක් ඇතුලේ තිබ්බ ice cream එක මතකද
    Alerics ban
    1715018079644.png
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    අඩො එ කාලෙ ඔකෙ ලොකුම අයිස් ක්‍රිම් එක කන්න හින මැව්ව්ව
    අම්මලට සල්ලි තිබ්බෙ නැ අරන් දෙන්න ලොකුම එක 500 ගානක්ද මන්ද
    සල්ලි හම්බ කරන් එනකොට අයිස්ක්‍රිම් නැ :(
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,487
    25,773
    113
    ජෙප්පෝ ධම්මික පෙ. බනිනවා අහලා තියෙනව ද?

    නෑ.... ලොකුම අරමුදල් සම්පාදකයෙක්....

    ලොකු සමාගම් වල යුනියන් කේස් නෑ
     
    • Like
    Reactions: NRTG

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මේක පට්ට, මෙහෙ තියනවා මම කාල තියනවා.
    ඕවායේ ගනන් මතකයිනේ. සැලකිය යුතු විදිහට මිල ඉහලයි.
    ඔව් ඒ කාලේ හැටියට ගොඩක් ගණන්, ගැනනම එක රුපියල් 57 වගේ ගානට තිබ්බේ චොකලට් එකක්. එකේ මැද තික් චොකලට් ලේයර් එකක් තිබ්බ. එක පට්ට රහයි. අඩුම එක 14 හෝ 7ක්, කොහෙද. ඒ කාලේ ලෝකල් පොප්සිකල් එකක් රුපියලයි.


    26232378_10155748301281131_5269378569088160260_o.jpg

    26685889_10155748303871131_8123833420242496869_o.jpg


    mathakai ban issara oka gewal gaawin yanawa. Ganna salli ne. Gedara illuwath denna salli ne kiyala dannawa. itin ohe balan innawa. :-(
    සල්ලි නැ කියල තැවී තැවී ඉන්න නරකයි, මමත් අපේ ආච්චිගේ සල්ලි වලට පාර දීලා තමයි මේවා කෑවේ.
    ------ Post added on May 7, 2024 at 2:17 AM
     
    Last edited:

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,712
    2,304
    113
    Colombo

    බංකොලොත් නෙද මේක කියන්නේ මෝහ මූල තර්ක කියලා... ජෙප්පො දැන් ඒව පිහිටෙන් ඉන්නේ....​

    චන්දිකායි මහින්දයි එකතු වෙලා වානේ සංස්තාවට දුන්නු ගෙම හොයලා බලපන් කෝ
    ජෙප්පොද මේ රටේ සම්පත් වික්කේ කියලා 😅
    රනිල් ලා මහින්දලා චන්දිකාලා රටට ආදරේ කරපු මිනිස්සු 🤣
    ඔවා කියපන් අර ඉරාජ් වගේ ගොන් පකාලාට
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    චන්දිකායි මහින්දයි එකතු වෙලා වානේ සංස්තාවට දුන්නු ගෙම හොයලා බලපන් කෝ
    ජෙප්පොද මේ රටේ සම්පත් වික්කේ කියලා 😅
    රනිල් ලා මහින්දලා චන්දිකාලා රටට ආදරේ කරපු මිනිස්සු 🤣
    ඔවා කියපන් අර ඉරාජ් වගේ ගොන් පකාලාට

    සරලයි චන්ද්‍රිකා මහින්ද වානේ සංස්ථාව දුන්නු නිසා ජෙප්පො කරපු දේ හරිද ? නැත්තම් දෙකම වැරදිද​

     

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,712
    2,304
    113
    Colombo

    සරලයි චන්ද්‍රිකා මහින්ද වානේ සංස්ථාව දුන්නු නිසා ජෙප්පො කරපු දේ හරිද ? නැත්තම් දෙකම වැරදිද​

    ලංකාවෙ ප්‍රබලම union එක තිබ්බේ මොන company එකේද
    මෙකට උත්තර දිපන් කෝ ඉසෙල්ලා