Warrenty කොළ සහ පෙට්ටි

සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    Warrenty කොළ සහ පෙට්ටි

    කඩෙන් LED හෝ මොනාවා හරි Bulb ගන්නකොට කියනවා නෙහ් ඒ කොලේ පරිසේසම් කරලා තියාගන්න කියල.Warrenty ගන්න. කාර්ඩ් බෝර්ඩ් පෙට්ටිය ත් තියාගන්න ඕනද ? විසිකරන්න ද ?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,630
    113
    සනෝජ්_තරංග;22594937 said:
    කඩෙන් LED හෝ මොනාවා හරි Bulb ගන්නකොට කියනවා නෙහ් ඒ කොලේ පරිසේසම් කරලා තියාගන්න කියල.Warrenty ගන්න. කාර්ඩ් බෝර්ඩ් පෙට්ටිය ත් තියාගන්න ඕනද ? විසිකරන්න ද ?

    කොලේ පෙට්ටිය ඇතුළට දාල තියපන් :lol:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    සනෝජ්_තරංග;22594956 said:
    පෙට්ටි 30 ක් 40 තියන්න ඉඩ නැහැ බන්...එකයි

    Pettiya kadala nawala thiyapan :rolleyes:
    ethakota loku idak yanne naha.
     
    • Like
    Reactions: CONCORDE777

    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    කඩෙන් කෝල් එකක් දීලා ඇහුවා...පෙට්ටි ඕන නැහැ කිව්වා :lol:....කොළ ටික විතරක් තියාගන්න කිව්වා :dull:
     

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    Kole tiyaganin file karala....eka eti....awulak unot un replace karaddi cover eka tiyagani.....echchara ban
     

    Nephilimz

    Member
    Dec 10, 2017
    7
    1
    0
    Purgatory
    කොලේ විතරක් ෆයිල් එකක දාලා තියා ගනින්, අනික් එව්වා වැඩක් නැහැ
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    ඔකේ කොලේ තියෙන නම්බරෙයි බල්බ් එකේ නම්බරෙ තිබුනම ඇති...පෙට්ටි ඕනේ නෑ...එත් සමහර එව්වගෙ නම්බරේ තියෙන්නේ පෙට්ටියෙ...
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    සනෝජ්_තරංග;22595008 said:
    කඩෙන් කෝල් එකක් දීලා ඇහුවා...පෙට්ටි ඕන නැහැ කිව්වා :lol:....කොළ ටික විතරක් තියාගන්න කිව්වා :dull:

    :lol: