Watch Dogs

Thouson

Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    ඇතුලට වරෙන්කො කියන්න
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    ඉඳල ඉඳල ගේමක් ගහන්න ගියා Watch Dogs කියල. extract කරල skidraw crack එක දාල play කරන්න ගියාම ලෙඩ කෝටියයි. මෙන්න error list එක - XINPUT1_3.dll එක ඉල්ලුවම ඒක හොයල දැම්ම. අයෙත් එකක් ආව D3DCompiler_43.dll එක ඉල්ලුවම ඒක දැම්ම. අන්තිමට 0X000007b error එක ආව උදේ ඉඳල try කරන්නෙ බං මේ මගුල තාම වැඩ නෑනෙ :sorry:.එකෙක් කිව්ව crack එකේ අවුලක් කියල අනේ මන්ද බං උඹලවත් පොඩි help එකක් දියන්කො
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    DirectX දාගනින් බ0 මගෙත් ඔම් ආවහ් එක දාගත්තම් හරිගියාහ්
     
    Thouson

    Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    DirectX දාගනින් බ0 මගෙත් ඔම් ආවහ් එක දාගත්තම් හරිගියාහ්
    DirectX errors tika hari bn .dll files tika daagaththa hoyala. 0X000007b error eka enne vena seen ekakakta bn
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,045
    4,722
    113
    -In Darkness-
    ඔය ලෙඩ එන නිසා මම SKIDROWගේ ඒවාගෙන් අයින් වෙලා Blaxk Box Repack වලට සෙට් වුනා. බෑවා Install කරා. ගැහුවා. Crack කර කර ඉන්න ඕනේ නෑ. 64bit and DX11 විතරයි වැඩ කරන්නේ. මම තාම ඕක ගහන්න සෙට් වුනේ නෑ (බානවා :P )
    කෝකටත් බම්ප් එකක් ;)
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,161
    113
    斯里蘭卡

    Raha Therei Install wenna giyahama :lol: okatath wada sure R.G mechine version machan :yes: mama max payne ( reload.blackboc ) thiyana reddawal okkoma bewa ban . atha heralama denma anthimata karanna thiyana eka gena :lol: anthimata R.G laga eka download kara install wenna peya dekahamarak giya eth lassanata weda karadara baradara mokuth nae
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,045
    4,722
    113
    -In Darkness-

    Raha Therei Install wenna giyahama :lol: okatath wada sure R.G mechine version machan :yes: mama max payne ( reload.blackboc ) thiyana reddawal okkoma bewa ban . atha heralama denma anthimata karanna thiyana eka gena :lol: anthimata R.G laga eka download kara install wenna peya dekahamarak giya eth lassanata weda karadara baradara mokuth nae

    මෙච්චර දවසක් ලඟදී ආව හොඳ ගේම් වල Black Box එක තමා බං දැම්මේ. Install වෙන්න වෙලා යනවා වැඩියෙන්. ඒත් ඉතින් හැම එකක්ම වගේ එකෙන්ම වැඩ කරා Smoothly :cool::cool:
    Watch Dogs එකෙත් BB එක තමා දැනුත් බාන්නේ :P:rofl:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,161
    113
    斯里蘭卡
    මෙච්චර දවසක් ලඟදී ආව හොඳ ගේම් වල Black Box එක තමා බං දැම්මේ. Install වෙන්න වෙලා යනවා වැඩියෙන්. ඒත් ඉතින් හැම එකක්ම වගේ එකෙන්ම වැඩ කරා Smoothly :cool::cool:
    Watch Dogs එකෙත් BB එක තමා දැනුත් බාන්නේ :P:rofl:

    Max Payne 3 weda kalada ?> :rolleyes:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    SKIDROW ge ewa nam awl thama. Mage Hitman sniper Challenge eketh oya wagema errors thogayak awa. ekin eka haduwa dan on wenawa tikakin apahu nathi wela yanawa.
     
    Thouson

    Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,045
    4,722
    113
    -In Darkness-
    Max Payne 3 weda kalada ?> :rolleyes:

    Max Payne 3 පරණයිනේ :oo::oo: ඒක ආව දවස් වල නම් BB තිබ්බාද කියලා වත් දන්නේ නෑ. ඒ කාලේ ඉතින් කඩෙන් DVD ගත්තා 26GB නිසා :rofl::rofl: ඒක නම් දාන්න වුනේ SKIDROW හැබැයි මෙලෝ රහක් නෑ බං Firewall එකෙනුත් බ්ලොක් කර කර නෑවා ප්ලේ කරන්න:dull::dull: හැබැයි පට්ට ගේම් එක. :cool::cool:
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    මෙච්චර දවසක් ලඟදී ආව හොඳ ගේම් වල Black Box එක තමා බං දැම්මේ. Install වෙන්න වෙලා යනවා වැඩියෙන්. ඒත් ඉතින් හැම එකක්ම වගේ එකෙන්ම වැඩ කරා Smoothly :cool::cool:
    Watch Dogs එකෙත් BB එක තමා දැනුත් බාන්නේ :P:rofl:

    Block Box banna epa ban. BB un games rip/encode karala thiyenne. size eka adu onenam R.G. mechanics baapan. unge mukuth rip karanne na. videos encode karanneth na. watch dogs ekenam graphics glitches aduma 22gb version eke.
     
    Last edited:

    clearsky

    Well-known member
  • May 13, 2012
    1,294
    85
    63
    oya error ekama yaluwekge machin eke awa kiuwa.crack dammata hari giya na.games walata dana oya podi podi soft tiyenne (nama hariyata mathaka na ban):rolleyes: ea ekak game dvd eke tibila dapuwama hari giya kiuwa.eke nama ahala kiyannam machan.eka dapuwan oka sure wada.:yes:
     
    Last edited: