waththata thadi nayek awilla

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    හැන් කොකාගේ වහලෙන් Samsung RF34H9960S4 ෆ්‍රිජ් එක උඩට පැනලා. එතනින් අලුත්ම දම්රෝ සෙටි එකට දිගේ ගිහින් Samsung's curved, 105-inch 4K TV එක ගාවින් යටට ගිහින් blue ray ප්ලේයර් එක උඩ නැගලා ඩිස්කෝ ඩාන්ස් එකක් දාලා, ඇපල් 6 ෆෝන් එක වටේ රවුමක් කැරකිලා අලුත්ම Toshiba Satellite Radius 15.6 TOUCHSCREEN Intel i7-5500U ලැප් ටොබ් එක උඩින් පැනලා BMW series 7 එක යටින් රිංගලා ඉවෝක් එකට ගොඩ වෙලා බං. මාර්ගය පැහැදිලිද? :cool::cool:

    :lol::lol:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,022
    113
    Moratuwa
    අපේ ගෙදරත් පොඩි එකෙක් ඉන්නව බන්... :shocked:
    උනම් ගැරඩියෙක්... දවසක් දෙක තුනක්ම කරකි කැරකි හිටියා... :D
    කොයි වෙලේ හරි මාව හපලා උ මැරෙනවා... :lol:
     
    :lol::lol::lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,414
    22,065
    113
    Gotland
    හැන් කොකාගේ වහලෙන් Samsung RF34H9960S4 ෆ්‍රිජ් එක උඩට පැනලා. එතනින් අලුත්ම දම්රෝ සෙටි එකට දිගේ ගිහින් Samsung's curved, 105-inch 4K TV එක ගාවින් යටට ගිහින් blue ray ප්ලේයර් එක උඩ නැගලා ඩිස්කෝ ඩාන්ස් එකක් දාලා, ඇපල් 6 ෆෝන් එක වටේ රවුමක් කැරකිලා අලුත්ම Toshiba Satellite Radius 15.6 TOUCHSCREEN Intel i7-5500U ලැප් ටොබ් එක උඩින් පැනලා BMW series 7 එක යටින් රිංගලා ඉවෝක් එකට ගොඩ වෙලා බං. මාර්ගය පැහැදිලිද? :cool::cool:

    අඩෝ අපේ පැත්තේ පොරක් ඉන්නව උ ඔය වගේ සින් කියල උගේ තියෙන බඩු ගැන අනිත් උන්ට පෙන්නන්න ආසයි. දවසක් පොර ගරදියෙක් ගෙදෙට්ට ආව කියල ඔහොම කියල බං දැන් ගමෙහ් හැමෝම දන්නවා සින් එක.
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,165
    113
    斯里蘭卡
    අපේ ගෙදරත් පොඩි එකෙක් ඉන්නව බන්... :shocked:
    උනම් ගැරඩියෙක්... දවසක් දෙක තුනක්ම කරකි කැරකි හිටියා... :D
    කොයි වෙලේ හරි මාව හපලා උ මැරෙනවා... :lol:
    :lol::lol::lol:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ණයි අල්ලන්න කවුරුත් ඕන්නෑ කුකුලො.. පැත්තක් වහපු ලොකු බටයක් වගේ එකක් තියෙනවනං ඇතුලට බිත්තරයක් දාල නයාගෙ බෙල්ල ලීයකිං හිරකරගෙන ඒක නයාගෙ ඔළුව ගාවින් තියපං.. ඇඟේ ටිකක් ඈතින් අල්ලගෙන බෙල්ල බුරුල් කරපං ඌ රිංගනව :D
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අඩෝ අපේ පැත්තේ පොරක් ඉන්නව උ ඔය වගේ සින් කියල උගේ තියෙන බඩු ගැන අනිත් උන්ට පෙන්නන්න ආසයි. දවසක් පොර ගරදියෙක් ගෙදෙට්ට ආව කියල ඔහොම කියල බං දැන් ගමෙහ් හැමෝම දන්නවා සින් එක.

    නම හැන් කෝක් නෙමෙයි නේද. මම මේ කිව්වේ සඳ@### අ@#$$ නෙමෙයි නේහ්? :lol::lol:
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,811
    2,367
    113
    r.පතිර නයා ඉන්නේ ඌ නයි අරින්ඩ නම් දන්නවා හොදට අල්ලන්ඩ දන්නවද දන්නේ නෑ
     
    පයන්න තියන එකෙක්ද කයන්න තියන එකෙක්ද?
    මොකා උනත් කමක් නෑ මරපන් දුටු විගස. නයා ගැහුවොත් ඔය "යන්න නයිහාමි" කියන්න කියන උන් එකෙක්වත් නෑ. නයි පටවගෙන ඉන්න තමයි වෙන්නේ.
     
    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,428
    982
    113
    අතරමග
    නයි කියන්නේ එක තැනක ඉන්න සතෙක් නෙවේ බන්.. උඹ මෙහේ ත්‍රේඩ් දදා දගලන වෙලාවේ ඌ මෙලහකටත් කොහාට හරි මාරු වෙලා ඇති බන්..:):)
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,987
    1,293
    113
    Kandy
    නයාගෙන් කරදරයක් නැහැ බං. මම ලගදී දවසක ෆීල්ඩ් එකේ වැඩකට ගිහින් එද්දී දවල් 1 ට විතර ඇති. නයෙක් ලගටම අඩිය තිබ්බා. දුන්න නම් ෂොට් එක දෙවි පිහිටයි මට. ෆෝන් වලට සිග්නලුත් නැහැ ඒ හරියේ. ඌ ඉක්මනට කැලේට රිංගගත්තා. ඌ නම් දුඹුරු පාට එකෙක්.

    අපේ ගෙවල් කිට්ටුව ගෙදරක වත්තක නයෙක් හිටියා. ඒ මිනිස්සු බය වෙලා මුළු වත්තම සුද්ද කරත් නයා ගියේ නැහැ. ගිය අවුරුද්දේ තද පෑවිල්ල කාලේ තමයි හිටියේ. හැබැයි වැස්සත් එක්ක ඌ ගිහින්. ඌ අපේ වත්ත පහල නෙත්ති කානුව දිගේ ඇදෙනව මම එක දවසක් දැක්කා

    එකදවසක් බයික් එකේ යද්දී සර්පයෙක් පාර හරහා ඇදෙනවා දැක්කා. ඌව බේරලා ලගින් යනකොට තමයි ඒකා නයෙක් කියලා දැක්කේ.

    විස තියෙන ලයිව් නයි දැක්කේ මුන් 3 දෙනා තමයි. දැන් නයි දැක්කට බයක් හිතෙන්නේ නැහැ :cool:
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අංගුලිමාල;18080700 said:
    පයන්න තියන එකෙක්ද කයන්න තියන එකෙක්ද?
    මොකා උනත් කමක් නෑ මරපන් දුටු විගස. නයා ගැහුවොත් ඔය "යන්න නයිහාමි" කියන්න කියන උන් එකෙක්වත් නෑ. නයි පටවගෙන ඉන්න තමයි වෙන්නේ.

    ඇඟිලි 999ක් කපල නයින්ගෙ ඇඟිලිත් කපන්න දඟලන එකෙක් :lol: :lol:
    පිස්සුද බං මරන්න එපා :no:
    අල්ලල කොහෙට හරි ගිහිං දාපං.. :no:
    මරපං පලිබෝධකයො වගේ සීමාවක් රහිතව බෝවෙන්න ගන්නවනං විතරක් මදුරුවො වගේ..
    ඔහොම සත්තු මරල හරියෑ බං උන්ටත් ජීවත් වෙන්න අයිතියක් තියෙන්න එපෑ..
     
    ඒක තමයි ඉතිං. මරන්න බැරි නම් අල්ලලා ගිහින් දාපන්... යන ගල්රෝලක් යටට, යන බස් එකක් යටට.
    ඕකුන් බෝ වෙන්නේ මදුරුවෝ වගේ. ඒත් ගොඩක් උන් පොඩි කාලෙම මැරෙනවා. තව මහා එකා ගිලිනවා.
    ඕව ඔහොම තමයි බං. සර්වයිවල් ඔෆ් ද ෆිටස්ට්. (Survival of the fittest) ඉස්සර උන එකා දිනුම්.