මගේ web page එකකට free forum එකක් දාගන්න ඕන. කට්ටියට discussion කරන්න පුළුවන් තැනක්.
හොඳ ෆ්‍රී forum එක මොකක්ද recommend කරන්න පුළුවන්?
මෙන්න මේ සෙට් එක තමයි තියෙන්නේ.
මට ඕව ගැන දැනුමක් නෑ
Update:
MyBB damma
හොඳ ෆ්‍රී forum එක මොකක්ද recommend කරන්න පුළුවන්?
මෙන්න මේ සෙට් එක තමයි තියෙන්නේ.
- phpBB
- SMF
- MyBB
- Vanilla
- PunBB
- bbPress
- XMB
- ElkArte
- Flarum
- FUDforum
- miniBB
- my little forum
- Flatboard
මට ඕව ගැන දැනුමක් නෑ
- කට්ටියට පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන් වෙන්න ඕන
- සිංහල type කරන්න display කරන්න පුළුවන් වෙන්න ඕන
- sections , sub sections create කරන්න පුළුවන් වෙන්න ඕන
- email notification පුළුවන් වෙන්න ඕන
Update:
MyBB damma
Last edited: