.:.WeB __C0St::.

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    අැත්ත මචං.ඒත් තියෙන කම්පෙටිෂන් එකත් එක්ක. අමාරුයි. $5ට සයිට් ගහන ඉන්දියන් කාරයො ඕනතරම් ඉන්නව. ඒවලිනුත් සෑහීමකට පත් වෙන කල්යින්ට්ල ඉන්නව. :D

    Mage me client satiyata $100 mata nikan denawa bonus.. mara hoda kellek ban.. mata puduma support ekak denne. ekata mehe inna bosa la nam antimai..
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    Mata mara case ekak una.. Mama WP themes kare $350 wage odesk eke.. mama apply karapu hema ekatama indian karayek apply karala tibba.. oka $50ta weda karanawa WP clients lath weda dennema uta.. uge job history eke tibba hena lot ekak.. mata mala penala mama oDesk forum eke post ekak denma.. hemoma me aduwata weda karala meka kanna epa kiyala.. godak un mage idea ekata agree una.. eth oke case gihin oDesk eken mage account eka ban kara.. feedback 100 ganak tibba.. ethakota.. man odek eken ahuwa hethuwa mokadda kiyala.. un kiwwe na.. mama mage clientsla set ekata kiwwa Elance yamu kiyala.. un set ekath awa.. Elance hodai ban mama den rank eka 804 *Out of 288,845 individuals unge eka wire transfer ekak free anika..

    oDesk leave wenakota mage mechchara feedback tibba.. ehew mata une oka.. awrudu 2kata kalin..
    INAcw3w.png

    Ada wenakan aye oDesk weda kare na

    එළ එල මචං :D හොඳ ක්ලයින්ට් බේස් එකක් හදාගත්තනම් ගොඩ තමයි :yes::D
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    Mage me client satiyata $100 mata nikan denawa bonus.. mara hoda kellek ban.. mata puduma support ekak denne. ekata mehe inna bosa la nam antimai..

    වාසනාව තියෙනව නම් පිටරට ජොබ් ඔෆර්ස් සෙට් වෙයි. මම දන්න දෙන්නෙක්ට එහෙම උනා. එකෙක් දැන් ඕස්ට්‍රේලියා. අනික දැන් සිංග ඉන්නේ. :D
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    එළ එල මචං :D හොඳ ක්ලයින්ට් බේස් එකක් හදාගත්තනම් ගොඩ තමයි :yes::D

    2009 idan set eka thawama innawa.. man ekkenek ta wath mawa dala yanna weda karanne na :P Aussei client kenek innawa.. pora mawa full time ganna kemati una.. awrudu ganakata contract gahala.. ehema unoth goda.. monawa nethath freelancing wala tiyena nidahasata thama man godak asa..
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    2009 idan set eka thawama innawa.. man ekkenek ta wath mawa dala yanna weda karanne na :P Aussei client kenek innawa.. pora mawa full time ganna kemati una.. awrudu ganakata contract gahala.. ehema unoth goda.. monawa nethath freelancing wala tiyena nidahasata thama man godak asa..

    :D aniwa machan, mata nam long term project wala wada karanna amarui. mage job ekath ekka. meee wade nisa thami danna dee amathaka novi thiyenne. :D
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    :D aniwa machan, mata nam long term project wala wada karanna amarui. mage job ekath ekka. meee wade nisa thami danna dee amathaka novi thiyenne. :D

    Mama nam job karanne na ban.. mama degree program ekak follow karanawa.. oya okkotomai living cost ekai, future plans walatai meka thama.. :) Aye hambawemu.. me thread eken mama quite wena wa.. good luck :)
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0

    html static site with few pages ? (responsive ):confused::confused:
    Depends on the country where the client is from
    Local / India / Pakistan / Bangladesh / Most of the South & South East Asian Countries - 200$
    US / Europe / Australia / New Zealand - 300$ - 400$

    php dynamic වෙබ් site ? (responsive ):confused::confused:
    Local / India / Pakistan / Bangladesh / Most of the South & South East Asian Countries - 300$ and above
    US / Europe / Australia / New Zealand - 400$ and above

    CMS based website (drupal,wordpress ) ?:confused::confused:
    Local / India / Pakistan / Bangladesh / Most of the South & South East Asian Countries - 200$ and above
    US / Europe / Australia / New Zealand - 300$ and above

    තව cheap shared hosting site මොනවද තියෙන්නේ?(lanakawe ඒවා නම් එපා ):oo: hostgator එකේ පට්ට ගණන් නේ බන්.
    I use runhosting

    site එක හදල ඉවර උනාම SEO කරන්නේ කොහොමද?(google adsense ,facebook adds වලට ගණන් කියන්නේ කොහොමද?)
    හදල ඉවර වෙලාද කරන්නේ ඊට කලින් ඉදන්ම කරනවද කියන එක වෙනස් වෙනවා
    Anyway, prices depend on the campaign specifications

    තව ඔයාලා cost එක හදන ඔයාලගේම method එකක් තියෙනවනම් එකත් කියන්න.
    Client අනුව සහ මහන්සිය අනුව තමා බන්. මමනං site එකක් කරද්දී rough count එකක් තියාගන්නවා මම එකේ පැය කියක් වැඩ කලාද කියල :yes: ඒක අනුව ගණන් හදනවා පැයකට මෙච්චර ගානේ මම කියක් ගන්න ඕනෙද කියල :D
     
    Last edited:
    • Like
    Reactions: KingCM

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    :yes::yes::D:D:D great​
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,620
    3,333
    113
    Bandarawela
    Site ekak hadaddi graphic paththa karanne ubalamada?around $50 dollars witara yana sites tikak dapanko.(ubala karapuwama wenna ona na.)