අැත්ත මචං.ඒත් තියෙන කම්පෙටිෂන් එකත් එක්ක. අමාරුයි. $5ට සයිට් ගහන ඉන්දියන් කාරයො ඕනතරම් ඉන්නව. ඒවලිනුත් සෑහීමකට පත් වෙන කල්යින්ට්ල ඉන්නව.![]()
Mage me client satiyata $100 mata nikan denawa bonus.. mara hoda kellek ban.. mata puduma support ekak denne. ekata mehe inna bosa la nam antimai..

Aussei client kenek innawa.. pora mawa full time ganna kemati una.. awrudu ganakata contract gahala.. ehema unoth goda.. monawa nethath freelancing wala tiyena nidahasata thama man godak asa..
Aye hambawemu.. me thread eken mama quite wena wa.. good luck 
hostgator එකේ පට්ට ගණන් නේ බන්.