Web design help

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,207
    10,438
    113
    මචන් අපි කවුරහරි වෙබ් ඩිසයින් කරන එකෙක්ට අපේ වෙබ් සයිට් එකක් හදන්න දෙනවනම්..මන් ඩොමේන් හොස්ටින් අරන් තියෙන්නේ..වර්ඩ්ප්‍රේස් එකේ ඩිවලොප් කරන්න තියෙන්නේ...මූට වර්ඩ්ප්‍රෙස් user name /password දුන්නම ඇති නේද?

    මූට එතනින් එහා මගේ කිසි දේකට ඇක්සස් එහෙම ගන්න පුලුවන්මක්ම නෑ තියෙනවද ? තව සැලකිලිමත් වෙන්න මුකුත් තියෙනවා ද?

    ෆයිවර් එකේ බංගලියෙක්ට දෙන්න ඉන්නේ..ඒකයි😥😥
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,693
    23,402
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ftp access ඉල්ලුවොත් sub acc එකක් create කරල දෙන්න. main accounts logins දෙන්න එපා.
    domain එකට නම් මුකුත් කරන්න බෑ. ඒක වෙනමනෙ.
    access ගන්නනම් ඔය ටික උනත් ඇති හැබැයි.

    file ටික tempory තැනක host කරල දෙන්න. ඒකෙ amendment ටික කරල edited ටික original තැනට migrate කරගන්න
     
    • Like
    Reactions: kinkon