මචන් අපි කවුරහරි වෙබ් ඩිසයින් කරන එකෙක්ට අපේ වෙබ් සයිට් එකක් හදන්න දෙනවනම්..මන් ඩොමේන් හොස්ටින් අරන් තියෙන්නේ..වර්ඩ්ප්‍රේස් එකේ ඩිවලොප් කරන්න තියෙන්නේ...මූට වර්ඩ්ප්‍රෙස් user name /password දුන්නම ඇති නේද?
මූට එතනින් එහා මගේ කිසි දේකට ඇක්සස් එහෙම ගන්න පුලුවන්මක්ම නෑ තියෙනවද ? තව සැලකිලිමත් වෙන්න මුකුත් තියෙනවා ද?
ෆයිවර් එකේ බංගලියෙක්ට දෙන්න ඉන්නේ..ඒකයි

මූට එතනින් එහා මගේ කිසි දේකට ඇක්සස් එහෙම ගන්න පුලුවන්මක්ම නෑ තියෙනවද ? තව සැලකිලිමත් වෙන්න මුකුත් තියෙනවා ද?
ෆයිවර් එකේ බංගලියෙක්ට දෙන්න ඉන්නේ..ඒකයි