Web Design Orders හොයා ගන්න විදියක් කියන්න මචන්ලා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    Web Design එකක් Order එකක් හම්බුනේ නෑ මාස දෙක තුනකින්.

    ෆේස් බූක් Boost කරලා කාඩ් එකෙන් Pay කරන්න බෑ දැන් එක නිසා Boost කරන වැඩේ කරන්න බෑ

    ෆේස් බුක් ගෘප් වලත් උදේ හවස Share කරනවා කිසිම් වැඩක් නෑ , කඩයක් කඩයක් කොම්පැනියක් කොම්පැනියක් ගානෙ ගියත් මිනිස්සුන්ට දැන් වෙබ් හදන්න උවමනාවක් නෑ මේ කාලේ හැටියට.

    උබලා හොයා ගන්නේ කොහොමද Orders ? Page Boost කරලා Pay කරන්න Debit Card දෙන Bank මොනවා ද ?

    Orders මට සෙට් කරන්න පුළුවන් නම් කරන්න උබලට ගානක් දෙන්නම්. (ලොකු ගානක් දෙන්නම්)

    මේ ටිකේ කරගෙන යන්නේ Hosting වල ආදායමෙන්

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    FB page තියෙන වෙබ් සයිට් නැති බිස්නස් හොයල අඩු ගානක් කියලා මැසේජ් / කෝල් කරපං
    එල කරලා බලන්නම් , ගෘප් වල බිස්නස් දාන අයගේ Numbers වලට SMS ගැහුවා කාලයක් වැඩක් උනේ නෑ , PVT Msg දැම්මා එත් වැඩක් උනේ නෑ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,507
    166,932
    113
    එකමත් එක රටක
    ෆේස් බුක් ගෘප් වලත් උදේ හවස Share කරනවා කිසිම් වැඩක් නෑ , කඩයක් කඩයක් කොම්පැනියක් කොම්පැනියක් ගානෙ ගියත් මිනිස්සුන්ට දැන් වෙබ් හදන්න උවමනාවක් නෑ මේ කාලේ හැටියට.
    මේ කාලේ ලොස් වෙලා , බිස්නස් එකතැන තියන එකම පවිච්චි කරන්න මාර්කටින් වලට.
    මිනිස්සු අලුත් විදි හොයනවා ඉතුරු වෙලා තියන බිස්නස් ගොඩ දාගන්නත්, දන්නා දෙයක් හදල online හරි විකුණගන්න...
    අනික දැන් ගොඩක් දේවල් එහෙ මෙහෙ යන්නේ නැතුව online කරගන්න පුරුදු වෙලා ඉන්නවා.
    website , social media පැත්ත handle කරන්න ගන්න පුලුවන්.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,482
    113
    Fiverr, Upwork thamai ban. intenational market access karanne nathuwa me vagea field ekakata lankawea illuma adui. වැඩි හරියක් වෙබ්සයිට් එකක් කියන්නේ මොකක්ද කියලා දන්නෙත් නෑ. වැඩිය ඕනේ නෑ තාම දම් රෝ එකට Ecommerce වෙබ්සයිට් එකක් නෑ. කාගිල්ස් එකට ඔන්ල්යින් බඩු ඔර්ඩර් කරන්න පුලුවන් විදිහට සයිට් එක හැදුනේත් කොරෝනා දෙවෙනි රැල්ලෙදිද කොහෙද
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    higana ganan walata hadana ewun hinda industry web design walata tiyena thana godak adu wuna. system developing, linux solution, config & support ewwa vage skill hadagthoth hoda thank tieyi.
    hmm linux , server patha hodata puluvn mata ewage wada thmai me tike kalath.

    Web Design class karanna puluwan neda , kattiya pora kaka enawa ne

    balanna one ekath hodai adahasa.

    මේ කාලේ ලොස් වෙලා , බිස්නස් එකතැන තියන එකම පවිච්චි කරන්න මාර්කටින් වලට.
    මිනිස්සු අලුත් විදි හොයනවා ඉතුරු වෙලා තියන බිස්නස් ගොඩ දාගන්නත්, දන්නා දෙයක් හදල online හරි විකුණගන්න...
    අනික දැන් ගොඩක් දේවල් එහෙ මෙහෙ යන්නේ නැතුව online කරගන්න පුරුදු වෙලා ඉන්නවා.
    website , social media පැත්ත handle කරන්න ගන්න පුලුවන්.
    ela machan

    web design class karapan
    hmm

    Fiverr, Upwork thamai ban. intenational market access karanne nathuwa me vagea field ekakata lankawea illuma adui. වැඩි හරියක් වෙබ්සයිට් එකක් කියන්නේ මොකක්ද කියලා දන්නෙත් නෑ. වැඩිය ඕනේ නෑ තාම දම් රෝ එකට Ecommerce වෙබ්සයිට් එකක් නෑ. කාගිල්ස් එකට ඔන්ල්යින් බඩු ඔර්ඩර් කරන්න පුලුවන් විදිහට සයිට් එක හැදුනේත් කොරෝනා දෙවෙනි රැල්ලෙදිද කොහෙද
    hmm

    godak tibe
    try karala balanam thank you machan

    mama ubata boost karala dennam.
    hari man p.m karanam hawas vala

    Fiverr,Reddit puluwn taram europe clients la hoygnna blnna..
    reddit eka hodai.habei parsiiamin karanna one
    hari thank you

    බම්ප්
    thank you
    ------ Post added on Nov 19, 2021 at 1:07 PM