මම වෙබ් site එකක් පටන් ගන්න කියලා බැලුවේ. ලංකාවේ Visit තමා Target කරලා කරන්න ඉන්නේ. (ඒ වුනාට සිංහල, English දෙකෙන්ම කරන්න තමා බලා පොරොත්තු වෙන්නේ.)
wordpress Theme එකක් තමා දන්නා බැලුවේ.මාසෙට visit ලක්ෂයක් වගේ තමා Target එක දැනට ( පලවෙනි මාස 6 ඇතුලත)
කලින් ගත්ත Domain Name එකක් තියෙනවා. එකෙන් තමා කරන්න ඉන්නේ.
මේකට wordpress වලට Supprot කරන හොද Hosting එකක් කියන්න පුලුවන්ද?
Webdesign ගැන ලොකු දැනීමක් නැහැ. Blogger නම් ටිකක් පුළුවන්