Web Designing Help

බෙන් 10

Well-known member
  • Aug 12, 2014
    2,303
    1,519
    113
    32
    Earth-Cj025
    මම වෙබ් site එකක් පටන් ගන්න කියලා බැලුවේ. ලංකාවේ Visit තමා Target කරලා කරන්න ඉන්නේ. (ඒ වුනාට සිංහල, English දෙකෙන්ම කරන්න තමා බලා පොරොත්තු වෙන්නේ.)
    wordpress Theme එකක් තමා දන්නා බැලුවේ.මාසෙට visit ලක්ෂයක් වගේ තමා Target එක දැනට ( පලවෙනි මාස 6 ඇතුලත)
    කලින් ගත්ත Domain Name එකක් තියෙනවා. එකෙන් තමා කරන්න ඉන්නේ.
    මේකට wordpress වලට Supprot කරන හොද Hosting එකක් කියන්න පුලුවන්ද?
    Webdesign ගැන ලොකු දැනීමක් නැහැ. Blogger නම් ටිකක් පුළුවන් :confused:
     
    Nadun24

    Member
    Apr 12, 2018
    155
    41
    0
    ඔචර ලොකු Traffic එනවනම් VPS එකක් ගන්න වෙයි. https://handyhost.net එකෙන් ගන්න මම ගන්නේ එකෙන් Down Time නම් නෑ ඒක Elakiri Member කෙනක් ගේ http://www.elakiri.com/forum/member.php?u=156430

    පිට රටකින් ගන්නවනම් ලාබම

    OVH $3.35 ඉදන් තියෙනවා හැබැයි Space මදි
    digital ocean හොදයි ඊළගට ගාන ටිකක් වැඩි

    VPS එකට Panel එකක් දාගන්න වගේ හෙල්ප් එකක් එහෙම ඕනම් P.M එකක් දාපන් මන් කරලා දෙන්නම්.
     
    Last edited:
    • Like
    Reactions: බෙන් 10

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,303
    1,519
    113
    32
    Earth-Cj025
    BUMP mcn and good luck
    REP+

    මොනවා ගැනද බන් වෙබ් එක. anyway ජය !
    CIVIL WORK
    REP+

    All the general hosting packages support WordPress. So you can buy an average and affordable one. :yes:
    Can you recommend some Hosting company
    REP+

    REP+

    REP+

    Helahosting balaban macho

    ඔචර ලොකු Traffic එනවනම් VPS එකක් ගන්න වෙයි. https://handyhost.net එකෙන් ගන්න මම ගන්නේ එකෙන් Down Time නම් නෑ ඒක Elakiri Member කෙනක් ගේ http://www.elakiri.com/forum/member.php?u=156430

    පිට රටකින් ගන්නවනම් ලාබම

    OVH $3.35 ඉදන් තියෙනවා හැබැයි Space මදි
    digital ocean හොදයි ඊළගට ගාන ටිකක් වැඩි

    VPS එකට Panel එකක් දාගන්න වගේ හෙල්ප් එකක් එහෙම ඕනම් P.M එකක් දාපන් මන් කරලා දෙන්නම්.
    මන් මගේ Blogger එකේ තිබුණ Domian එක දන්නේ එකට ටිකක් මේ වගේ Visit එකක් අවා. එක Target කරගෙන තමා කිව්වේ.
    මම PM එකක් දාන්නම්කො Help එකක් ඕන වුනොත්
    රේප් දෙන්න බැහැලු වටේ ගිහින් එන්න කියනවා. පුළුවන් වුන ගමන් දෙන්නම්

    රේප් දෙන්න බැහැලු වටේ ගිහින් එන්න කියනවා. පුළුවන් වුන ගමන් දෙන්නම්
     
    • Like
    Reactions: Nadun24

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,433
    23,668
    113
    ලිම්පෝපෝ කන්දෙ
    බෙන් 10;23225891 said:

    Can you recommend some Hosting company
    REP+

    SriCommerce :yes:

    I have registered about 10 domains and hosted the same websites with them. I get their service from over 12 years.

    You can get their lowest package (Rs. 6600/= for the domain and hosting - per year) for now and upgrade it as you need.

    Also I need to mention that they are very friendly and flexible. :cool:
     
    Thanks:yes: