Web Dev Intern ජොබ් නැද්ද ? Help

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මට ඩිග්‍රි එකක් නෑ බන්. HTML CSS JS පුලුවන්.

    ඩිග්‍රි එකක් කරන්න ඕනෙ සල්ලි නෑ.මම අවුරුදු ගානක් කම්පැනි එකක(BPO Related) වැඩ කරා කිසිම career growth එකක් තිබ්බෙ නැ. growth එකක් තිබ්බෙ නෑ නෙමෙ උන් ඒක නැති කරා.
    ඒකෙන් අයින් වෙලා Digital Marketing ජොබ් එකක් කරා.කොරෝනා නිසා ඒකත් චොර උනා. මේ දවස් වල සුද්දෙක් සෙට් කරන් freelance කරේ මට ඒව හරියන්නෙ නෑ බන්.එක දිගට වැඩ එන්නෙ නෑ.
    උබල දන්න intern ගන්න තැන් කොටන් යමන්කෝ.
    ලොකු ලක්ශ ගනන් පඩි ඔනේ නෑ. මාස 6 ක වගේ Exp එක්ක කරන වැඩේට සරිලන ගානක් තිබුනම ඇති.
    මේ වෙලාවෙ හොදටම වැටිලා ඉන්නෙ මානසිකව. ජොබ් එකක් නැති නිසා ගෙදරින්/ කෙල්ලගෙන කේස්. උන්ට තේරෙන්නෙ නෑ Skill එකක් හදාගන්න කැපවීමක් කරන්න ඕනේ කියල. ඒක නිසා පුලුවන් නම් උබල දන්න Intern ගන්න ප්ලේස් ටික්ක් කොටන් යමන් .ලොකු උදව්වක්.

    මේ දවස් වල React Js ඉගෙන ගන්නවා තනියම. BCS certificate Level එක තියනවා
    මට නම් ලොකුවට හිතෙනවා ඕකට ජොබ් එකක් හොයන එක ලේසි නැ කියල. උබ මෙහෙම කරපන්. අද ඉදන් ටෙක් stack එකක වැඩ කරන්න ගනින්. ඒ කියන්නේ අවමය කරගන්න පුළුවන් වෙන්න(ඒ කියන්නේ බැක් එන්ඩ් එකයි ෆ්රන්ට් එන්ඩ් එකයි. )
    EX : asp.net / Angular , Java / Angular , node js / angular
    උබට මේකට සති දෙකක් යයි ඕනේ නම්.

    ඊළගට ටොප් ජොබ් එකේ සහ ලින්ක්ඩ් ඉන් එකේ ජොබ් වලට දාපන්. එකේදී උබ ඔය මාස 6 එක්ක දාපන් ෆ්‍රී ලාන්ස් කළා කියල අර උඩ කිව්ව දෙක. ටෝටල් එක අවරුදු දෙකක් විතර වෙන්න දාපන්. කී එක ඉන්ටවිව් එක ක්‍රැක් කරන එක. එකෙන් ගොඩ නම් ඊළගට මොන ලබ්බක් වත් බලන්නේ නැ මේ ෆීල්ඩ් එකේ. ඉටවිව් අවාම කතා කරන්න පුළුවන් ටයිම් එක අහනවනේ. දවස් 4 ක් විතර තියාල දවසක් දෙන්න. ඒ දවස් 4 ඉන්ටවිව් ප්‍රශ්න වීඩියෝ තියනවා. ඒවා බලල හොදට මතක තියාගන්න්න ඕනේ. ඔය ලෙවල් එකේ එකෙක්ගෙන් මහා ලොකු දේවල් අහන්නේ නැනේ. පොඩි දේවල් තමා අහන්නේ. උබට ඉටවිව් සෙට් උනාම මේකේ දාපන්. අපි හෙල්ප් කරන්නම්.

    CV එකත් දාල තියන්න
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,452
    1
    51,086
    113
    ප*යාගල
    sorry.com

    Thank you bro..

    මම දැනට reactJs තනියම ඉගෙන ගන්නවා. පොඩ්ඩක් අමාරුයි වගේ හැබැයි.
    දිගටම Continue කරන්න ද නැත්නම් Angular/Nodejs මාරු වෙන්නද?
    මට ගැලපෙන Stack එක මොකක්ද කියල හිතාගන්න අමාරුයි. Trending යන වගේ හිතිල තමයි research පාරක් දාල react තෝරගත්තෙ.
     
    • Love
    Reactions: usa_nihaal

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Thank you bro..

    මම දැනට reactJs තනියම ඉගෙන ගන්නවා. පොඩ්ඩක් අමාරුයි වගේ හැබැයි.
    දිගටම Continue කරන්න ද නැත්නම් Angular/Nodejs මාරු වෙන්නද?
    මට ගැලපෙන Stack එක මොකක්ද කියල හිතාගන්න අමාරුයි. Trending යන වගේ හිතිල තමයි research පාරක් දාල react තෝරගත්තෙ.
    හොද ප්‍රශ්නයක්. උදාහරණයක් එක්කම උත්තර දෙන්නම්.

    ඔයා වැඩ කරන කම්පැනි එකට සොෆ්ට්වෙයා එකක් හදන්න එනවා. ගුණපාල කියල කෙනෙක් ඇවිත් කියනවා එයාගේ බේකරියට පොඩි සොෆ්ට්වෙයා එකක් හදලා දෙන්න කියල. එකේදී වෙන්නේ එයා චුන් පාන් ලොරි වලට බනිස පාන් දානවා. ඒ වගේම එයාගේ බේකරි බදු විකුණන සෙල් පොයින්ට් 4 ක් තියනවා. එයාට ඕනේ ඒවාගේ සෙල් එක බලන්න, සහ හෙට දවසට එයාට අමු ද්‍රව්‍ය කොච්චර ඕනේ වෙනවද කියල බලන්න. මේක සරලයි වගේ පෙනුනට හදන්න ගියාම තමා කෙස් පිට කෙස් එන්නේ.

    දැන් මේ වගේ සිස්ටම් එකක් අලුතෙන් හදනකොට අපිට තියනවා ෆ්රන්ට් එන්ඩ් එකක්. ඒ කියන්නේ වෙබ් සර්වර් එකක දාල තියන සොෆ්ට්වෙයා එකක්. එකට තමා කස්ටමර් ලා සෙට් වෙලා ඔර්ඩර් දාන්නේ. අනික් එක බැක් එන්ඩ් එක. එකත් සර්වර් එකක දුවන්නේ. එකෙන් වෙන්නේ අර ෆ්රන්ට් එන්ඩ් එකේ වෙන දේවල් හැඩල් කරන එක. එකේම තමා සෙල් එක අනුව හෙට දවසේ ඕනේ කරන අමු ද්‍රව්‍ය එහෙම බලාගන්න ලොජික් එක හදන්න ඕනේ. ෆ්රන්ට් එකේ ඉදන් මේ බැක් එන්ඩ් එකට කතා කරලා තමා ඩේටා ගන්නේ.

    දැන් මේ බැක් එන්ඩ් එක සද්ද නැතුව ඉදලා ඉල්ලන දේ දෙන එක කරන්නේ. මේක මේක කරන්න තියන ටෙක්නොලොජි තමා මේවා
    1. java
    2. C# - Asp.net Web epi
    3. Node js
    4. Django- python based

    ෆ්රන්ට් එන්ඩ් එක ඕනේ නම් javascript/ Jquery වලින් හදන්න පුළුවන්. එත් එක සැහෙන කාලයක් යන එපා වෙන වැඩක්. ඒ නිසා අපි javascript වලින් හදපු ෆ්‍රේම්වර්ක් එකක් පාවිච්චි කරනවා වැඩේට. එවා තමා මේ
    1. Angular Js / Angular 2+
    2. Vue Js
    3. React Js ( මේක තමා ඔයා කරන එක )

    ඒ වගේම අර සිස්ටම් එකේ ඩේටා සේව් කරගන්න ඕනේ නේ. ඒ කියන්නේ අපේ කස්ටමර් ලා . උන් දාන ඔර්ඩර් එහෙම සේව් කරලා තියාගන්න ඕනේ. එකට අපි detabase එකක් පාවිච්චි කරනවා. එකේදී අපි SQL සහ NO-SQL විදිහට දෙපැත්තක් බලනවා. SQL වලදී ටේබල් එකක තමා ඩේටා සේව් වෙන්නේ. NO-SQL වලදී ඩොකියුමන්ට් කලෙක්ෂන් එකක විදිහට තමා ඩේටා සේව් වෙන්නේ. එකට උදාහරණ තමා මේවා
    SQL : Microsoft SQL , MySQL , Oracle, DB2
    NO-SQL - mongoDB , Firebase Realtime Database ,

    හරි දැන් ගුණපාල ලොක්කගේ වැඩේ ඔයා කරන්න ඔය වර්ග 3 ම දැනගෙන ඉන්න ඕනේ. අන්න ඒ වගේ තමා අද කාලේ කමපනි වලත් ඔය තුන දන්නා කට්ටිය තමා ගන්නේ. ඒක නිසා තමා එකක් දන්නා කෙනාට තැනක් නැත්තේ. මොකද තුනම දන්නා එකෙක් අරගන්න එක වාසියි එකක් දන්නා එකෙක්ට වඩා. ඉතින් ඔයාට තියෙන්නේ ඔය වර්ග 3 එක එක තෝරාගෙන ඉගෙන ගන්න පටන් ගන්න.මාසයක් ගේමක් ගහනකොට ලොකු දෙයක් කරගන්න පුළුවන්. ඔය උඩ කිව්වා ඒවා ඔක්කොම ඔයාට තියන pC එකේ දාගෙන බලන්න පුළුවන්. ඒවා අත පත ගාල එක්පිරියන්ස් එකක් ගන්න. ඊට පස්සේ පිළිවෙලට ඉගෙන ගන්න ඕනේ. ඉන්ටවිව් Ques තියනවා ඒවා බලන්න ඕනේ. ඒ හැම එකම සහ ඉන්ටවිව් දෙකක් යනකොට ඔයාට තේරෙනවා මොකක්ද මේකේ වෙන්නේ කියල. අන්න එකෙන් තමා 3 වෙනි ඉන්ටවිව් එක ක්‍රැක් කරගන්න පුළුවන්. මේකෙදි එළකිරි එකේ ඕනේ දෙයක් දාන්න උදව් කරන්නම්. එත් මේක තනිකර ඔයාගේ කැපවීම මහන්සිය මත තියන දෙයක්. හරි පිළිවෙලට ඉගෙන ගෙන ප්‍රැක්ටිකල් කරලා උඩට ගියාම කැඩෙන්නේ නැ මගින්. මුලින් එහෙන් මෙහෙන් හොද්ද්ද හැදී ගවාම හොද්ද බොර වෙනවා
     
    කිව්වට පස්සෙ මම ගිහින් බැලුවා සීන් එක. Trending උනා කියල දේවල් ඉගෙන ගන්න යන්න හොද නෑ සමහරවිට නොගැලපෙන්න පුලුවන් 😥.
    හෙට තව ටිකක් හොයල අතපත ගාල බලල පටන් ගන්නවා.
    MERN stack තමයි පුරුදු වෙන්න හිටියෙ ඒත් දැන් මට හිතෙනව React වලට වඩා angular large Scale App වලට හොදයි කියලා. ඒකෙ කන්සෙප්ට් එහෙම ටිකක් බැලුවා. අද එලිවුනාම කෝස් එකක් හොයන් පොඩ්ඩ්ක් ට්‍රයි කරල අප්ඩේට් එක්ක්ක් දෙන්නම්. ගොඩක් තැන්කූ උදව් වලට බ්‍රෝ. ❤️ ජීවිතේට අමතක වෙන්නෙ නෑ.
     
    හැමදාම කියනවා වගේ එක පාරම කොස් එකක් හොයන කරන්න යන්න එපා. මොකද ඉන්ටවිව් එකේදී අහන්නේ මේ ඔක්කොම එකට මික්ස් උන දෙයක්. ඒ නිසා දවස් දෙකක් විතර අරගෙන මේ ඔක්කොම ගැන මුලින් හොයලා බලන්න. ඒවගෙන් මොනවද කරන්නේ? වගේ දේවල්. එහෙම හයි ලෙවල් දැනුමක් අරගෙන ඉවර වෙලා තමා සබ්ජෙක්ට් එකක් අරන් ස්ටදී කරන්න ඕනේ. නැත්නම් කිසිම වැඩක් නැති වෙනවා. මොකද මේ හැම එකක්ම අන්තිම ඒම් එක සම්පුර්ණ සොෆ්ට්වෙයා එකක් හදන එක. සෝ එක ගැන හොද අවබෝදයක් තියෙන්න ඕනේ අඩුම තරමේ කියාගන්න වත් පුළුවන් වෙන්නේ
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    හොද ප්‍රශ්නයක්. උදාහරණයක් එක්කම උත්තර දෙන්නම්.

    ඔයා වැඩ කරන කම්පැනි එකට සොෆ්ට්වෙයා එකක් හදන්න එනවා. ගුණපාල කියල කෙනෙක් ඇවිත් කියනවා එයාගේ බේකරියට පොඩි සොෆ්ට්වෙයා එකක් හදලා දෙන්න කියල. එකේදී වෙන්නේ එයා චුන් පාන් ලොරි වලට බනිස පාන් දානවා. ඒ වගේම එයාගේ බේකරි බදු විකුණන සෙල් පොයින්ට් 4 ක් තියනවා. එයාට ඕනේ ඒවාගේ සෙල් එක බලන්න, සහ හෙට දවසට එයාට අමු ද්‍රව්‍ය කොච්චර ඕනේ වෙනවද කියල බලන්න. මේක සරලයි වගේ පෙනුනට හදන්න ගියාම තමා කෙස් පිට කෙස් එන්නේ.

    දැන් මේ වගේ සිස්ටම් එකක් අලුතෙන් හදනකොට අපිට තියනවා ෆ්රන්ට් එන්ඩ් එකක්. ඒ කියන්නේ වෙබ් සර්වර් එකක දාල තියන සොෆ්ට්වෙයා එකක්. එකට තමා කස්ටමර් ලා සෙට් වෙලා ඔර්ඩර් දාන්නේ. අනික් එක බැක් එන්ඩ් එක. එකත් සර්වර් එකක දුවන්නේ. එකෙන් වෙන්නේ අර ෆ්රන්ට් එන්ඩ් එකේ වෙන දේවල් හැඩල් කරන එක. එකේම තමා සෙල් එක අනුව හෙට දවසේ ඕනේ කරන අමු ද්‍රව්‍ය එහෙම බලාගන්න ලොජික් එක හදන්න ඕනේ. ෆ්රන්ට් එකේ ඉදන් මේ බැක් එන්ඩ් එකට කතා කරලා තමා ඩේටා ගන්නේ.

    දැන් මේ බැක් එන්ඩ් එක සද්ද නැතුව ඉදලා ඉල්ලන දේ දෙන එක කරන්නේ. මේක මේක කරන්න තියන ටෙක්නොලොජි තමා මේවා
    1. java
    2. C# - Asp.net Web epi
    3. Node js
    4. Django- python based

    ෆ්රන්ට් එන්ඩ් එක ඕනේ නම් javascript/ Jquery වලින් හදන්න පුළුවන්. එත් එක සැහෙන කාලයක් යන එපා වෙන වැඩක්. ඒ නිසා අපි javascript වලින් හදපු ෆ්‍රේම්වර්ක් එකක් පාවිච්චි කරනවා වැඩේට. එවා තමා මේ
    1. Angular Js / Angular 2+
    2. Vue Js
    3. React Js ( මේක තමා ඔයා කරන එක )

    ඒ වගේම අර සිස්ටම් එකේ ඩේටා සේව් කරගන්න ඕනේ නේ. ඒ කියන්නේ අපේ කස්ටමර් ලා . උන් දාන ඔර්ඩර් එහෙම සේව් කරලා තියාගන්න ඕනේ. එකට අපි detabase එකක් පාවිච්චි කරනවා. එකේදී අපි SQL සහ NO-SQL විදිහට දෙපැත්තක් බලනවා. SQL වලදී ටේබල් එකක තමා ඩේටා සේව් වෙන්නේ. NO-SQL වලදී ඩොකියුමන්ට් කලෙක්ෂන් එකක විදිහට තමා ඩේටා සේව් වෙන්නේ. එකට උදාහරණ තමා මේවා
    SQL : Microsoft SQL , MySQL , Oracle, DB2
    NO-SQL - mongoDB , Firebase Realtime Database ,

    හරි දැන් ගුණපාල ලොක්කගේ වැඩේ ඔයා කරන්න ඔය වර්ග 3 ම දැනගෙන ඉන්න ඕනේ. අන්න ඒ වගේ තමා අද කාලේ කමපනි වලත් ඔය තුන දන්නා කට්ටිය තමා ගන්නේ. ඒක නිසා තමා එකක් දන්නා කෙනාට තැනක් නැත්තේ. මොකද තුනම දන්නා එකෙක් අරගන්න එක වාසියි එකක් දන්නා එකෙක්ට වඩා. ඉතින් ඔයාට තියෙන්නේ ඔය වර්ග 3 එක එක තෝරාගෙන ඉගෙන ගන්න පටන් ගන්න.මාසයක් ගේමක් ගහනකොට ලොකු දෙයක් කරගන්න පුළුවන්. ඔය උඩ කිව්වා ඒවා ඔක්කොම ඔයාට තියන pC එකේ දාගෙන බලන්න පුළුවන්. ඒවා අත පත ගාල එක්පිරියන්ස් එකක් ගන්න. ඊට පස්සේ පිළිවෙලට ඉගෙන ගන්න ඕනේ. ඉන්ටවිව් Ques තියනවා ඒවා බලන්න ඕනේ. ඒ හැම එකම සහ ඉන්ටවිව් දෙකක් යනකොට ඔයාට තේරෙනවා මොකක්ද මේකේ වෙන්නේ කියල. අන්න එකෙන් තමා 3 වෙනි ඉන්ටවිව් එක ක්‍රැක් කරගන්න පුළුවන්. මේකෙදි එළකිරි එකේ ඕනේ දෙයක් දාන්න උදව් කරන්නම්. එත් මේක තනිකර ඔයාගේ කැපවීම මහන්සිය මත තියන දෙයක්. හරි පිළිවෙලට ඉගෙන ගෙන ප්‍රැක්ටිකල් කරලා උඩට ගියාම කැඩෙන්නේ නැ මගින්. මුලින් එහෙන් මෙහෙන් හොද්ද්ද හැදී ගවාම හොද්ද බොර වෙනවා

    member of the year ban uba..!!!!
    mewata api gewanna ona hari nam ubata... wedi wediyen labewa..!!!!
     
    shando

    Well-known member
  • Jul 18, 2007
    1,813
    201
    83

    great to have people like you bro
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    great to have people like you bro
    Thanks machan

    member of the year ban uba..!!!!
    mewata api gewanna ona hari nam ubata... wedi wediyen labewa..!!!!
    Meken deyak gananwa nam mata gewwa wage thama. ekayi ban meke aramuna
    Api start kala kale apita kisima ekek kiyala dunne na. serama thaniyen kale.
    e nisa ape 3-4 years waste una. eka thawa ekekta wenna nodi beraganna eka ape wagakimak
    ------ Post added on Aug 23, 2022 at 3:07 PM
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,452
    1
    51,086
    113
    ප*යාගල
    sorry.com
    හැමදාම කියනවා වගේ එක පාරම කොස් එකක් හොයන කරන්න යන්න එපා. මොකද ඉන්ටවිව් එකේදී අහන්නේ මේ ඔක්කොම එකට මික්ස් උන දෙයක්. ඒ නිසා දවස් දෙකක් විතර අරගෙන මේ ඔක්කොම ගැන මුලින් හොයලා බලන්න. ඒවගෙන් මොනවද කරන්නේ? වගේ දේවල්. එහෙම හයි ලෙවල් දැනුමක් අරගෙන ඉවර වෙලා තමා සබ්ජෙක්ට් එකක් අරන් ස්ටදී කරන්න ඕනේ. නැත්නම් කිසිම වැඩක් නැති වෙනවා. මොකද මේ හැම එකක්ම අන්තිම ඒම් එක සම්පුර්ණ සොෆ්ට්වෙයා එකක් හදන එක. සෝ එක ගැන හොද අවබෝදයක් තියෙන්න ඕනේ අඩුම තරමේ කියාගන්න වත් පුළුවන් වෙන්නේ
    මම හොයල බැලුව. Trends / Job Market / Industry ඔක්කොම බ්ලල මේ තුන පිලිවෙලට පටන් ගන්න හිතුනා

    Front End- Angular
    Backend -ASP .net ( BCS කරද්දි C# ඉගෙන ගත්ත.ඒක නිසා ටිකක් Familiar )
    DB - Mongo

    ඔබ තුමා මොකද හිතන්නෙ?
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මම හොයල බැලුව. Trends / Job Market / Industry ඔක්කොම බ්ලල මේ තුන පිලිවෙලට පටන් ගන්න හිතුනා

    Front End- Angular
    Backend -ASP .net ( BCS කරද්දි C# ඉගෙන ගත්ත.ඒක නිසා ටිකක් Familiar )
    DB - Mongo

    ඔබ තුමා මොකද හිතන්නෙ?
    Front end - good choice
    Back End - also good but now there is no Asp.Net. it's Asp.net Core/ with .NET 6 now
    DB- basically we all should know SQL. it means T-SQL language. The rational Database model is still widely used to create enterprise applications. So try MS SQL (you can use Free MS SQL express /Local DB versions). also, you can use Free SSMS to Query and Manage Databases
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,452
    1
    51,086
    113
    ප*යාගල
    sorry.com
    Front end - good choice
    Back End - also good but now there is no Asp.Net. it's Asp.net Core/ with .NET 6 now
    DB- basically we all should know SQL. it means T-SQL language. The rational Database model is still widely used to create enterprise applications. So try MS SQL (you can use Free MS SQL express /Local DB versions). also, you can use Free SSMS to Query and Manage Databases
    Thank you.i will keep this thread updated as i dive in.
    For back end Nodejs is also in demand but couldnt figure whether it is used in enterprise grade apps.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Thank you.i will keep this thread updated as i dive in.
    For back end Nodejs is also in demand but couldnt figure whether it is used in enterprise grade apps.
    :( :( :(

    Node Js way more powerful than Asp.net machan
    Use karanne high scale application walata
    EX: Online Game wala back end, Oya Uber wage application wala. mokada eke harima features implement karanna hoda technical danumak thiyenna one
    But when it comes to Business Domain Asp.Net Core is the best Choice
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,452
    1
    51,086
    113
    ප*යාගල
    sorry.com
    :( :( :(

    Node Js way more powerful than Asp.net machan
    Use karanne high scale application walata
    EX: Online Game wala back end, Oya Uber wage application wala. mokada eke harima features implement karanna hoda technical danumak thiyenna one
    But when it comes to Business Domain Asp.Net Core is the best Choice
    Brother RoR/ Ruby on Rails kyanne Mokadda? ekath angular wagema ekak da? I googled it but cant understand