මට ඕනි වර්ඩ්ප්‍රෙස් වලින් සයිට් එකක් හදල, ඩොමේන් ගන්න කෙනෙක්ගෙන් ඩොමේන් කීපයක් අරගෙන අර වෙබ් සයිට් එක ගත්ත ඩොමේන් කීපයෙම හොස්ට් කරන්න.
මේකට අඩුවට ඩොට් කොම් අරගන්න පුලුවන් සහ එකම සයිට් එක ඩොමේන් කීපයක හොස්ට් කරන්න පුලුවන් හොඳ අඩුවට හොස්ටින්ග් දෙන කට්ටිය කවුද කියන්න පුලුවන්ද?
ජයවේවා.
PS:
වෙබ් සයිට් බිල්ඩර් එක ගත්තොත් ලේසි වෙන්නෙ ඩොමේන් එක ගන්න කෙනාගෙන්ද? හොස්ටින්ග් ගන්න ගන්න කෙනාකෙන්ද?

Last edited: