Websites හදලා දෙන බිස්නස් එකක් පටන් ගන්න අදහසක්...

Yasiru_R

Active member
  • Oct 21, 2020
    284
    226
    43
    Somewhere on earth
    web designer. lk මේ වගේ එකක් හදාගන්න එපා!
    පොඩ්ඩක් ui/ux ගැන ඉගන ගෙන හරියට හදාගන්න.
    (no offense to the owner of webdesigner.llk, but the color scheme is really bad)
    Ah ow ow mma example ekak widiyata eka gaththe. Eke tikak classic wadi e wunata godak kaleka indan karana hinda ganak nathuwa athi eyalata
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    මෙහෙමයි, ඉස්සෙල්ලම ඉගෙනගනින් මලේ, මොකද උබට තවම කාලෙ තියෙන නිසා, මුලින් HTML/ CSS/ Sass/ Less/ JS/ Python/ React / Angular / Node/ Mongo DB / SQL ඕව එකෙන් එක පිලිවෙලට ඉගෙනගනින්. මොකද basics හරියට හදාගන්න එක තමා වැදගත්. wordpress වුනත් අවුලක් නෑ, ඒත් web dev කරන්න ඕන languages ඉගෙනගන්න එක තමයි වටින්නෙ. wordpress වලින් web designing උබ කරන්නෙ මල්ලි. Dev කරනවනම් ඔය මං උඩ කියපු දේවල් දැන් ඉදන් ඉගෙන ගනින්. ඔය ඔලුවෙ තියෙන ideasටික ගොඩක් වටිනව ගොඩ යන්න දගලන කොල්ලෙක්ට.. ඒව එකෙන් එක ගොඩ දාගන්න..! ජය..!
     
    • Like
    Reactions: RLT4U and Yasiru_R

    kp_man

    Well-known member
  • Jan 2, 2014
    530
    412
    63
    Negombo
    Machan mokak kalath kamak na. aduma 50,000n uda wada karapan. ita aduwa karala lankawe photography walata wela thiyana winase web designing walatath bagekata wadiya wela thiyenne. eke kotas karayek wenna epa. Advise ekak ona nam phone number eka PM karapan. mama danna hamadema kiyala dennan
     
    • Like
    Reactions: Yasiru_R

    Yasiru_R

    Active member
  • Oct 21, 2020
    284
    226
    43
    Somewhere on earth
    මෙහෙමයි, ඉස්සෙල්ලම ඉගෙනගනින් මලේ, මොකද උබට තවම කාලෙ තියෙන නිසා, මුලින් HTML/ CSS/ Sass/ Less/ JS/ Python/ React / Angular / Node/ Mongo DB / SQL ඕව එකෙන් එක පිලිවෙලට ඉගෙනගනින්. මොකද basics හරියට හදාගන්න එක තමා වැදගත්. wordpress වුනත් අවුලක් නෑ, ඒත් web dev කරන්න ඕන languages ඉගෙනගන්න එක තමයි වටින්නෙ. wordpress වලින් web designing උබ කරන්නෙ මල්ලි. Dev කරනවනම් ඔය මං උඩ කියපු දේවල් දැන් ඉදන් ඉගෙන ගනින්. ඔය ඔලුවෙ තියෙන ideasටික ගොඩක් වටිනව ගොඩ යන්න දගලන කොල්ලෙක්ට.. ඒව එකෙන් එක ගොඩ දාගන්න..! ජය..!
    අනිවාරෙන් අයියේ, ඔක්කොම හොඳට ඉස්සෙල්ල ඉගෙන ගෙන තමා කරන්නේ React and Python දැන් ඉගෙන ගෙන යන ගමන් අනිත් ඒවත් ගොඩ දාගන්නම්. තැන්ක්යූ අයියේ!

    Machan mokak kalath kamak na. aduma 50,000n uda wada karapan. ita aduwa karala lankawe photography walata wela thiyana winase web designing walatath bagekata wadiya wela thiyenne. eke kotas karayek wenna epa. Advise ekak ona nam phone number eka PM karapan. mama danna hamadema kiyala dennan
    ow aiye,web dev pallehata dhanna mama kamathith na 2000 ta karnaun inne godak.ehema karanna oni na, aiyata mama num eka pm dhamma whatsapp msg ekak dhanna. mata ahaganna dhewal tikak thiyanawa Thanks!
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,787
    19,757
    113
    ඔන්න දැන් මේකෙ උන්ටික ඔක්කොම රැවටුනා ඔයා ol කරන කෙනෙක් කියල සහ ඔයා අර ගෙදරින් කන්න දීපු සල්ලි එකතු කරගත්ත එක ගැන කැරිම විදියට පැහැදිලා ඔයාගෙ උනන්දුව අගයන්න උදව්වුත් කලාලු හොදේ.😂😂😂
     
    • Dislike
    Reactions: Yasiru_R

    Yasiru_R

    Active member
  • Oct 21, 2020
    284
    226
    43
    Somewhere on earth
    issella machan basic studies karala inna ol al
    ita passe machan anith side tika karanna
    puluwannam a/l's karana gaman shape eke anith ewath karanna
    awul karaganne nethuwa
    Thank you!
    ඔන්න දැන් මේකෙ උන්ටික ඔක්කොම රැවටුනා ඔයා ol කරන කෙනෙක් කියල සහ ඔයා අර ගෙදරින් කන්න දීපු සල්ලි එකතු කරගත්ත එක ගැන කැරිම විදියට පැහැදිලා ඔයාගෙ උනන්දුව අගයන්න උදව්වුත් කලාලු හොදේ.😂😂😂
    boru newei yaku.me january o\l iwara wela sira patan ganna inne. podak motivate une myhublk dilshan aiyage videos balana hindha
     
    • Like
    Reactions: Mal Baba

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    අර ඔන්ලයින් ඔන්ටප්‍රොනර් ක්ලබ් එකේ දාපන්කො ගිහින් වර්ඩ්ප්‍රෙස් වලින් වෙබ් ඩිවලොප් කරන උන් වෙබ් ඩිවලොපර්ස්ල නෙවේ කියල...හම්මෝ පොලු අමෝරාගෙන එන්නෙ.

    හැබැයි php version එක කීයද දන්නේ නෑ. කෝක කරත් තුට්ටු දෙකට කරන්න එපා
     
    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    අර ඔන්ලයින් ඔන්ටප්‍රොනර් ක්ලබ් එකේ දාපන්කො ගිහින් වර්ඩ්ප්‍රෙස් වලින් වෙබ් ඩිවලොප් කරන උන් වෙබ් ඩිවලොපර්ස්ල නෙවේ කියල...හම්මෝ පොලු අමෝරාගෙන එන්නෙ.

    link eka dapanko

    Hodatama eganaganne, tikak eganagatha paliyata patan ganne epa, adu ganata karannath epa, wade quality ake gana vitharak hithanne, mata local web project hamba wenawa 1million+

    monawada ban 1M+ karapuwa