wedding fantasy

hhk_145

Member
Sep 23, 2014
367
7
0
mata me kalpana wuna seen ekak nikan daanne ubalageth ideas kiyanna balanna.dan wedding ekak gannawa kiyanne nikan film ekak karanawa wage ne ban.issarah ohoma nahane.dan event management walata wenama ayai arawai mewai.photographers lata ona widiyatane couple eka innath ona.ah thawa dan under water photo shoot ekakuth samahara aya karanawane:rofl:.mata nan meka nikan maha joke seen ekak wage penne.hena loku gaanak wiyadam karala wedding eka gannawa.wedding eka lassanata thiyenna ona eth dan yana widihen wenne couple eka maara stress ekakin inne wedding eka dawasema.mata me nikan hithuna deyak.ubala moko hithanne:rolleyes:
 
Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Aniwa...
    ලක්ෂ ගණන් වියදන් කරල එක එකාට කන්න දීල අන්තිමට කුනු කතාත් අහගන්න පුලුවන් නොමිලේම..
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    සල්ලි කාරයන්ට නම් හොදයි.. එත් දැන් ගොඩක් එවුන් ණය වෙලා wedding කරනවා.. අපේ එකෙක් wedding එක ලක්ෂ ගණන් වියදම් කරලා කරලා දැන් කුලියට ගෙයක් අරන් ඉන්නව.. :no: ඒ සල්ලිවලින් foundation එක හරි දාගන්න තිබ්බ.. :baffled: සිරාවටම අපරාදේ wedding නම්.. මගේ කෙල්ලව නම් මං දැන්ම කැමති කරවාගෙන ඉන්නේ engage එක පොඩිවට අරගෙන wedding වෙනුවට කොහේ හරි රටකට ගිහින් එන්න.. අනුන් සතුටු කරනවට වැඩිය කෙල්ලව සතුටු කරන එක මගේ හිතටත් සතුටුයි. :love:
     
    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,430
    1,139
    113
    :yes:

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,972
    1,147
    113
    Kandy

    ade santhosay machan ...... mageth 100% kma oka thama plan eka........ sathuta kiyanne oya widiyata karamu kiyala kiwwe mage kella ban..eki machan car ekak ganna dan 2.5 million withara cash ekathu karan innawa eki job eken earn karapu salli walin.awashya nam puluwan ban e salli walin lasksha 10k withara wiyadam karana penumata hoda wedding ekak ganna........ eth mokatada ban ehema nasthi karanne :no::no: ??? aparadene ban mahansiyen hamba karapu salli.wasanwanthay ban man nam e wage kellek labenna :yes::yes: , man ekita godak garu karanne boru sobana nathi nisa ban.loke minbissunta kannay bonnay deela kunu katha ahaganna mahansiyen amaruwen awankawa hamba karapu salli puchchanna epa ban.demawpiyo dennay sahodara sahodariyoy lagama mithrayo keepa dena witharak inna punchi function ekak hodatama athi e kellawa wadagath widiyata gedarata ekkan enna :yes::yes::yes:
     
    • Like
    Reactions: wingman

    100% true bn.. respect n සුබ පතනවා.. :)
     
    • Like
    Reactions: ENEMY

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මම නම් ඔය සෝබන වැඩ වලට කැමති නැ බන් මම simple විදහට හැම දේම කරන්නේ සෙනග ගෙන්නලා වියදම් කරන්නේ අපිට නෙවයි නෙ වෙන අයට නෙ මම නම් කැමති ඒ සල්ලි ඉතුරු කරලා අපි දෙන්න ගේ අනාගතයට දෙයක් කරන්නයි ඉතිරි කොටස් වලින් දුප්පත් අයට උදවු කරන්න තියනම් ලොකු දෙයක් එත් හම්බ වෙන කෙල්ල මොනවගේ කනෙක් වෙයිද දන්නේ නැ
     
    • Like
    Reactions: sandaru d

    hhk_145

    Member
    Sep 23, 2014
    367
    7
    0
    godak aya ehenan mage widiyata thamai balanne.ela ela.maath hithanne okama thamai.mama kiyanne naha salli wiyadam karanna ona naha kiyala wedding ekata.eth dan nan patta show ekata wedding eka ganne godak aya.danata 5-6 years walata kalin thibba widiya thama ela.
     
    hhk_145

    Member
    Sep 23, 2014
    367
    7
    0
    thamange tharamata wiyadam karanam hari..
    eeth ithin once in a lifetime ne.. poddak katu kaawata moko.

    eka aththa machan.salli thiyenawa nan awulak naha thamanta.eth dan case eka wenne couple eka actor and actress kenek wenna onane.pre shoot kiyai,under water shoot kiyai pissu magul ne.ewa nathuwa anith ewa nan awulak naha;)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    එහෙම තමයි දැන් තියෙන ට්‍රෙන්ඩ් එක මචං
    වෙඩින් එකත් දැන් හොඳ බිස්නස් ෆීල්ඩ් එකක් වෙලා
    එකත් කොම්පැණි කීපයක් එකතුවෙලා තමයි මේ ට්‍රෙන්ඩ් එක ගෙනාවේ
    තමන්ට වියදම් කරන්න පුළුවන් විදියට සලරව ලස්සනට කරානම් හරි නෙ මචෝ
    සල්ලි තියෙනව නම් ට්‍රෙන්ඩ් එකට ගියානම් කමක් නැහැ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මම නම් ඔය සෝබන වැඩ වලට කැමති නැ බන් මම simple විදහට හැම දේම කරන්නේ සෙනග ගෙන්නලා වියදම් කරන්නේ අපිට නෙවයි නෙ වෙන අයට නෙ මම නම් කැමති ඒ සල්ලි ඉතුරු කරලා අපි දෙන්න ගේ අනාගතයට දෙයක් කරන්නයි ඉතිරි කොටස් වලින් දුප්පත් අයට උදවු කරන්න තියනම් ලොකු දෙයක් එත් හම්බ වෙන කෙල්ල මොනවගේ කනෙක් වෙයිද දන්නේ නැ
    මමත් එහෙමයි..:yes: