ade santhosay machan ...... mageth 100% kma oka thama plan eka........ sathuta kiyanne oya widiyata karamu kiyala kiwwe mage kella ban..eki machan car ekak ganna dan 2.5 million withara cash ekathu karan innawa eki job eken earn karapu salli walin.awashya nam puluwan ban e salli walin lasksha 10k withara wiyadam karana penumata hoda wedding ekak ganna........ eth mokatada ban ehema nasthi karanne??? aparadene ban mahansiyen hamba karapu salli.wasanwanthay ban man nam e wage kellek labenna
, man ekita godak garu karanne boru sobana nathi nisa ban.loke minbissunta kannay bonnay deela kunu katha ahaganna mahansiyen amaruwen awankawa hamba karapu salli puchchanna epa ban.demawpiyo dennay sahodara sahodariyoy lagama mithrayo keepa dena witharak inna punchi function ekak hodatama athi e kellawa wadagath widiyata gedarata ekkan enna
![]()


මම නම් ඔය සෝබන වැඩ වලට කැමති නැ බන් මම simple විදහට හැම දේම කරන්නේ සෙනග ගෙන්නලා වියදම් කරන්නේ අපිට නෙවයි නෙ වෙන අයට නෙ මම නම් කැමති ඒ සල්ලි ඉතුරු කරලා අපි දෙන්න ගේ අනාගතයට දෙයක් කරන්නයි ඉතිරි කොටස් වලින් දුප්පත් අයට උදවු කරන්න තියනම් ලොකු දෙයක් එත් හම්බ වෙන කෙල්ල මොනවගේ කනෙක් වෙයිද දන්නේ නැ

මමත් ඔහොම තමයි හිතන් හිටියේ වෙඩින් ගන්නව කියන්නෙ බොරු වැඩක් කියල මම ගොඩක් කල් ඉදල ප්ලෑන් කරන් හිටියෙ පොඩියට එන්ගේජ්මනට් පාටි එකක් අරන් ටුවර් එකක් යනවා කියල ඒත් මට උනේ හීනෙකින්වත් නොහිතපු වැඩක් . මම රට යන්න තීරණය කලා මැරි කරල ඉතින් එම්බසි එකට දෙන්න ෆොටෝ ඇල්බම් එකක් ඕන උනා මට කිව්වා චාරිත‍්‍ර ඇතුලත් කරල ලස්සනට ඇල්බම් එක හදල දෙන්න කියල. ඒවිදියට ඇල්බම් එක හදන්න නම් චාමෙට හරි වෙඩිම ගන්න වෙනවා ඒකට අවශ්‍ය අනිවාර්ය දේවල් ටික වෙනුවෙන් රුපියල් ලක්ෂ 5ක් වත් යනවා.මම මේක කිව්වෙ කවද හරි ඉදිරියෙදි විදේශ රටකට ෆැමිලි එකම යන්න හිතන් ඉන්නවනම් අකමැත්තෙන් උනත් හැකියාවක් තියෙනවානම් ලස්සනට ෆොටෝ ටික ගහගනිල්ලා වෙන වෙන අනවශ්‍ය දේවල් මගහැරල
Ane gono ubma danna magula, katawahagena hitapan dane nathnam mama photo gahanawa thiya camarawak ne mage laga,ubata one nathnam nika hitu umbaa nokiya.පෝරිසාදයා;17393163 said:උඹ පොටොග්‍රැපි කරන අනාත සොන්නයෙක් නේද??? මේ දවස් ව්ල පඳුරකට ගැහුවම ෆොටො කාරයො සීයක් විතර වීසි වෙනවා,
කොයි එම්බසියෙද යකෝ වීසා ගහන්න ෆොටො ඇල්බම් ඉල්ලන්නෙ. හෙ හී... කසාද සහතිකේ තියෙන්නෙ ඒකටනෙ පොන්ස්..
Ane gono ubma danna magula, katawahagena hitapan dane nathnam mama photo gahanawa thiya camarawak ne mage laga,ubata one nathnam nika hitu umbaa nokiya.

පෝරිසාදයා;17392946 said:දැන් දැන් ට්‍රෙන්ඩ් එක one day function වලට.. ලොකුවට වෙඩින් ගන්නේ සල්ලි කාරයෝ විතරයි... ඔය ලඟම නෑදෑයො ටිකයි, බොක්කේ යාලුවො ටිකකුයි හිටියාම ඇති නේ බන් වෙඩින්ග් එකට, කොහොමත් ලක්ෂ 5කින් වගේ ශේප් වෙන්න පුලුවන් නම් හොඳයි,,,
