Bona ewa nathuwa wedding eka karapan.මචන්ලා, ලගදි බැදපු උන් පොඩ්ඩක් කොළඹ අවට හොටෙල්ස් වල වෙඩින් පැකේජ් ගැන පොඩ්ඩක් කියපල්ලකො..
රොම්බ තෑන්ක්ස්.
tho bonne na kiyala ena un palidaBona ewa nathuwa wedding eka karapan.
Wedding walata bonna dena eka charter. Maragannawa, goraka dancing daanawa, jara karagannawatho bonne na kiyala ena un palida
ඒකෙ හොටෙල්ස් වල ප්‍රයිසස් එහෙම කියනවද ?Ceylon wedding planners kiyala tiktok channel ekak tiyenawa. Eke videos balanna