mara case eka neda machan
waren lankawata![]()
Reminds me of buddhas last words
සොහොන;25180992 said:අවුරුදු එකහාමරක් කට්ට ගාගෙන හිටියා සෙරම ඉවරයි මිනිස්සු මැරෙනවා මෙහෙ
මොනවා කරන්නද කියල හිතා ගන්න බැ
ලන්කාවෙ නිසා අපිට විදින්න වෙන දුක කවදා ඉවර වෙයිද !
what were those ? visit spas and watch sadghguru videos ?

තව ටිකක් ඉවසල බලපන් . දැන්ම බඩු අරගෙන මෙහෙ එන්න එපා. Infection and death කවුන්ට් එක එකපාර පොප් වුනා වගෙ වැඩි වුනේ virus එකේ
Incubation period එක දැනට අපි දන්න තරමින් two weeks නිසා ,පලවෙනියට හැදිච්ච උන් ලෙඩේ තියාගන වටේ ගිය නිසයි.
දැන් කොහොමත් news යන නසා මිනිස්සු බයටම awareness එක වැඩි හින්දයි. Public pressure එක හින්දා government එක පට්ටම measures ගන්න හින්දයි ,ගොඩක් දුරට italy වල තත්වෙනම් control වෙයි .

සොහොන;25180992 said:අවුරුදු එකහාමරක් කට්ට ගාගෙන හිටියා සෙරම ඉවරයි මිනිස්සු මැරෙනවා මෙහෙ
මොනවා කරන්නද කියල හිතා ගන්න බැ
ලන්කාවෙ නිසා අපිට විදින්න වෙන දුක කවදා ඉවර වෙයිද !


ඉතාලි එච්චර අවුල්ද බං? ඉතාලි සිංහලු ටික බේරෙන්න ලංකාවට ආව කියන්නේ මීගමුව ලොක් ඩවුන්. මීගමු සිංහලු දැන්මම වෙනින් කොහේහරි යන එක හොඳයි.![]()
Coronavirus in Italy, the death toll rises to 7 deaths and 283 infections: 212 cases and 6 victims in Lombardy; 38 cases and one victim in Veneto; 23 cases in Emilia Romagna, 3 in Piedmont and Lazio; 2 in Tuscany; one in South Tyrol, Liguria and Sicily. There are a total of 109 hospital patients with symptoms, those in intensive care 29 and those in home isolation 137. The case of the Bergamo tourist in Palermo, found positive for coronavirus, is the first in southern Italy. An Italian doctor on holiday in Tenerife was also positive.