කලබලවෙන්නේ නැතිව ඉන්න. පරිස්සන් වෙන්න.
ලංකාවෙත් කාලයක් තිබ්බ කොච්චි බස් වල බෝම්බ තියල සියගනම් මැරුණා. කොලබ කොටුව... දෙහිවල ... එත් කොහොමහරි මිනිස්සු ජීවත් වුන පීඩනය දරාගෙන
ඔව් බන් එක නම් ඇත්ත නමුත් ගෙවල් කුලි දිහෙන හිර වෙලා ජොබුත් නැති වෙයිද කියලා බයයි බන්



සහතික සතය බන් මවපු සුරපුරයක් තමා
