මගෙ අසනීපෙ හොඳ කරගන්ඩ බංKalin bila nadda oka ?
uba hitena hitena medicine aran bonne ay
![]()
Wellbutrin XL පෙත්තක් රුපියල් 120ක් යකෝ.. පෙති 5ක් ගත්ත. බිල බලන්ඩ.
Ritalin වගේ රිස්ක් එකකුත් නෑ මේවයෙ..
මමනං බොන්නෙ ADHDවලට ගුණයක් එයිද කියල බලන්ඩඕකෙන් මොකක්ද දැන් වෙන්නේ? දන්නේ නෑ බං ඇත්තටම
අතින් ලිව්ව ප්‍රිස්ක්‍රිප්ෂන් එකක් වගේPrescription එකක් නැතුවා pharmacy වලින් ඔය වගේ බෙහෙත් දෙනවද![]()
දැං එක doctor කෙනෙක් වත් ලංකාවේ නැද්ද උඹ ගෙ ලෙඩේ හොඳ කරන්න?අතින් ලිව්ව ප්‍රිස්ක්‍රිප්ෂන් එකක් වගේ
මානසික රෝගවලට ප්‍රතිකාර කරනකොට පොතක් තියෙන්නෙ. ඒ පොතේ ලිව්ව. සීල් ඕනෙත් නෑ.
Just DON'T DO it dude. Oya psychiatric medicine wala serious side effects thiyenawa. Ohoma gihin umbata Angoda yanna wenne dawasakaඅතින් ලිව්ව ප්‍රිස්ක්‍රිප්ෂන් එකක් වගේ
මානසික රෝගවලට ප්‍රතිකාර කරනකොට පොතක් තියෙන්නෙ. ඒ පොතේ ලිව්ව. සීල් ඕනෙත් නෑ.
අනේ මංද මචං.දැං එක doctor කෙනෙක් වත් ලංකාවේ නැද්ද උඹ ගෙ ලෙඩේ හොඳ කරන්න?

Just DON'T DO it dude. Oya psychiatric medicine wala serious side effects thiyenawa. Ohoma gihin umbata Angoda yanna wenne dawasaka
හරි විදිහට diagnosis process එක කරන doctor කෙනෙක් ලංකාවේ නෑ කියලා නේද කියන්නේ? නැත්තන් බෙහෙත් ගන්න සල්ලි නැද්ද?අනේ මංද මචං.
මමනං කියන්නෙ මට තියෙන්නෙ මානසික ලෙඩක්ම නෙමේ
ආබාධයක් ADHD වගේ
ලංකාවෙ දොස්තරවරු වැඩිහිටි අයව ADHD හැටියට ඩයග්නෝස් කරන්නෙ නෑලු
මේ බේතත් හරියන්නෙ නෑ වගේ. හැබැයි ප්‍රතිපලයක් දැනෙන්ඩ සති තුනක්වත් එක දිගට බොන්ඩෝන. රුපියල් 120 ගානෙ කොහෙන්ද බං මට සල්ලි තියෙන්නෙ
රිටලින් නං එක පෙත්තක් බිව්ව ගමං ගුණයක් ආව. ඒකනෙ රිටලින් වලට ස්ටිමියුලන්ට් එකක් කියන්නෙ
මේක ස්ටිමියුලන්ට් එකක් නෙමේ
තව ඉතිං ට්‍රයිකරල බලන්ඩ ඉතුරු වෙලා තියෙන්නෙ ඇඩරෝල් විතරයි. ඊට පස්සෙ මම හිත හදාගන්නව![]()
හරියට ලෙඩේ ඩයග්නෝස් කෙරුවෙ නෑ කියලයි මට හිතෙන්නෙහරි විදිහට diagnosis process එක කරන doctor කෙනෙක් ලංකාවේ නෑ කියලා නේද කියන්නේ? නැත්තන් බෙහෙත් ගන්න සල්ලි නැද්ද?
හරියට ලෙඩේ ඩයග්නෝස් කෙරුවෙ නෑ කියලයි මට හිතෙන්නෙ
මේක මම ආයෙ බොන්නෙ නෑ කෝමත්
ඊට වඩා හොඳයි රිටලින්
එහෙනම් උඹ කියපන් doctor ට Ritalin වලින් අඩු උනා කියල. එතකොට දේයි ආයේහරියට ලෙඩේ ඩයග්නෝස් කෙරුවෙ නෑ කියලයි මට හිතෙන්නෙ
මේක මම ආයෙ බොන්නෙ නෑ කෝමත්
ඊට වඩා හොඳයි රිටලින්
pissuda hutto muta bani hithena ewa biwwa kylaඑහෙනම් උඹ කියපන් doctor ට Ritalin වලින් අඩු උනා කියල. එතකොට දේයි ආයේ

