Wellbutrin පාමසියෙන් ගත්ත

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,023
    1
    43,432
    113
    Lists-of-ADHD-drugs.001.jpeg
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    731
    113
    mata belle amaruwak awa doctor gawata giyama xray karala case ekak thiyenawa kiyala gabix high dose ekak deela digata bonna wei ethana artharitis wage enna puluwan hena case godak kiwuwa. doca hena prasidda army ekata sambanda doctor eknek.

    ita passe mama ewa bonagaman nikan nidamatha gathiyata becosules biwuwa. dawas tikak. belle amaruwa adu nisa gabix+ thawa deepu medicine nawathala baluwa kisi maruawak na lede hodai. eka nisa ooya docala kiyana ekam strictly karanna epa wena paths test karala balapan hariyanna puluwan.
     
    • Like
    Reactions: AnuradhaRa

    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    machan depression wage adu karaganna tika tika medication karaoth hoda nadda. gedara idan ba kohe hari arayakata wage minissu nath thaniyama inna hoda place ekak hoyagena.
    issella tikak bawana wage karala balala hoda nam karala balapan

    Depression thyena un thaniyama inna gyoth sucide krn thama nawathinne
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    නෙට් එකෙන්
    අවුරුදු 19 ඉඳල මම ඇන්ටිඩිප්‍රෙසන්ට්ස් බීල තියෙනව, කිසිම ගුණයක් නෑ. ඒත් මං නෙට් එකෙන් හොයා ගත්ත බේතින් ටික කාලෙකට හරි මම වෙනස් වුණා
    uba A/L karana kaleda oya lede awe?A/L walata monada kale?
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    නෙට් එකෙන්
    අවුරුදු 19 ඉඳල මම ඇන්ටිඩිප්‍රෙසන්ට්ස් බීල තියෙනව, කිසිම ගුණයක් නෑ. ඒත් මං නෙට් එකෙන් හොයා ගත්ත බේතින් ටික කාලෙකට හරි මම වෙනස් වුණා

    Antidepressants wala effect ekak aththema nadda
    Stimulate ekak nadda eken
    Bila wedak nadda
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    machan depression wage adu karaganna tika tika medication karaoth hoda nadda. gedara idan ba kohe hari arayakata wage minissu nath thaniyama inna hoda place ekak hoyagena.
    issella tikak bawana wage karala balala hoda nam karala balapan
    Muta kisima advise ekak deela wadak na ban. Miniha karanne uta hari kiyala hithena de witharayi. Api nikan welawa naasthi karanawa.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,023
    1
    43,432
    113
    රිසාල්ට් කොහොමද?
    විභාගෙ කෙරුවෙ නෑ
    හරියට අවුරුද්දක් මැත්ස් කරල ආයෙ කොමස් කරන්ඩ ගත්ත
    combined maths අමාරු වුණා මට
    ඒ වුණාට chemistry physics ආසාවෙන් ඉගෙන ගත්ත
     
    • Sad
    Reactions: good-man

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,953
    113
    pissuda hutto muta bani hithena ewa biwwa kyla
    munwa therum ganne na bn godak un
    pisso godakata beheth krla mun dakkata ganan ganne na

    මේකනම් ඇත්ත සමහර ඩොක්ටර්ස්ලා ලෙඩ ගනම් ගන්නේ නෑ ලෙඩේ තියෙන එකා තමයි ඒකේ අමාරුව දන්නේ
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,023
    1
    43,432
    113
    මේකනම් ඇත්ත සමහර ඩොක්ටර්ස්ලා ලෙඩ ගනම් ගන්නේ නෑ ලෙඩේ තියෙන එකා තමයි ඒකේ අමාරුව දන්නේ
    මගෙ ඔලුව ගලෝල එයාලට හයි කරල පෙන්නුවනං තේරෙයි මේකෙ රඟේ...
     
    deepbug

    Junior member
  • Feb 11, 2017
    62
    60
    18
    Cyberspace
    මොලේ එක එක සෙල්ලමං දානවා බං ඒකට ඕනෙ කරන තත්වය හදා ගන්න. ඔය අහුවෙන අහුවෙන බෙහෙත් බොන එකනං භයානකයි. ⁣අන්තිමට ලෙඩේ ඩබල් වෙයි.

    ඔය භාවනා කරනව වගේ එකක් try කරලා බැලුවෙ නැද්ද. ඒවා ඉතිං එක පාර ප්‍රතිඵල නෑ, හැබැයි අතුරු ආබාධ නෑනෙ...
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113
    හරි ඩොක්ටර් කෙනෙක්ව හම්බෙලා බලපන්කො බන්. එකෙක් හරි නැත්තන් වෙන එක්කෙනෙක් ට්‍රයි කරල බලන්න. උන් අවුරුදු 6,7ක් ඉගෙන ගන්න ඕනෙ නෑනෙ උබට තනියෙන් අරන් බෙහෙත් බොන්න නන්.

    mata belle amaruwak awa doctor gawata giyama xray karala case ekak thiyenawa kiyala gabix high dose ekak deela digata bonna wei ethana artharitis wage enna puluwan hena case godak kiwuwa. doca hena prasidda army ekata sambanda doctor eknek.

    ita passe mama ewa bonagaman nikan nidamatha gathiyata becosules biwuwa. dawas tikak. belle amaruwa adu nisa gabix+ thawa deepu medicine nawathala baluwa kisi maruawak na lede hodai. eka nisa ooya docala kiyana ekam strictly karanna epa wena paths test karala balapan hariyanna puluwan.

    neurosurgeon kenekda?