zimbo ai dan na e tournament eka ghnne. gobba team tikak innethNew World Record: Highest International T20I score
Zimbabwe 344/4 Vs Gambia
බර අවියක් යකෝ ඒකබින්දු නෙවෙයි නොන්ඩි ගගහා හරි,
සනා ඉන්නකං එයාගේ බාල පුතා ඉන්නවා.
Man hithan na ban. Bole wet unata passe bat karanna lesiඅදනම් රෙනවා
අද තමයි බන් මේ අවුරුද්දට ලකුණු 10ට අඩුවෙන් පලවෙනි පාරට අවුට් උනේ ඌ . .සනාගේ පුත්තු දෙන්නම ගියා නේද මැච් එක බලන්න
අඩෝ මට තියෙන ගැටළුව
මෙන්ඩිස් කියන්නේ පරම්පරා ඩෑල් එකකුත් නෙමේ
පට්ට ඉස්කෝලෙකට ගිය එකෙක්තු නෙමේ
ගෑවිච්ච කොනකවත් කලිම් සෙල්ලම් කරපු එකෙක් නෑ
කොහොමද බන් ඌ මෙහෙම අල්ලන් ඉන්නේ
හැබැයි උගේ ෆිට්නස් නම් හොදයි වගේ
කවදාවත් ඉන්ජඩ් නෑනේ

ඒත් මචං මැච් එකක් දෙකක් එලියේ ඉන්න මූ ඉන්ජඩ් වෙන්නේ නෑනේඅද තමයි බන් මේ අවුරුද්දට ලකුණු 10ට අඩුවෙන් පලවෙනි පාරට අවුට් උනේ ඌ . .
හැබැයි odi මදි තාම . T20 නම් හොදයි
ඉන්ජ්ර්ඩ් වෙන්නේ නැත්තෙත් නෑ . එකපාරක් පැතුම එක්ක දිගටම ගහල 90ක් ද කොහෙද ගහල ඉද්දි කකුල් කරේ තියන් උස්සන් ගියා .
පැතුම 100 ගැහුවා .
Yeap. eka athal.ඊයේ මැච් එකේ බංගලි A ටීම් එකේ උන් ඩෙඩ් බෝල් එකක් දුන්න කියලා නැටුමක් නැටුව දැක්කද උබල ?![]()