පොඩි පොඩි එව්වා ගන්ඩ තමා බන්. ram, HDD, headphone වගේ එව්වා. මෙච්චරකල් ඒ වගේ එව්වා ගත්තේ KCC එකේ Techzone එකෙන්.
ඒකත් වහලද?
පොඩි පොඩි එව්වා ගන්ඩ තමා බන්. ram, HDD, headphone වගේ එව්වා. මෙච්චරකල් ඒ වගේ එව්වා ගත්තේ KCC එකේ Techzone එකෙන්.
quality badu hoyannai aduwata gannai..Unge ssd පට්ට ගණන්නෙ
240gb kingston එක 15500![]()
good luck 
mama tech sonnalunge samsung monitor ekak gatta 2011 di thama wada awlak une na. warranty gana danne na ithin.
anyway gedara genath baladdi monitor eke plug eka Ausi type

Tech zone එවුනුත් එහෙම කරනවද බන්
![]()
TechZone කියල අමුතු ජාතියක් යැ. උනුත් PC house වගේම තොප්පි දාගත්තු සෙට් එකක්ම තමයි
![]()

quality badu hoyannai aduwata gannai..good luck
![]()

ඔතන බහුතරයක් හම්බ කඩ සේරගේම අයිතිකාරයා එකෙක්.. මෙහෙන් ගාන වැඩි කියලා ආවාම අනිත් පැත්තෙන් කෝල් එක දෙනවා.. මේ ගානට අඩු කරලා දීපන් කියලා![]()

දන්නේ නෑ. එත් මේ කියල තියෙන එව්වගේ හැටියට sure නෑනේ එතනින් බඩු ගන්ඩ.ඒකත් වහලද?
දන්නේ නෑ. එත් මේ කියල තියෙන එව්වගේ හැටියට sure නෑනේ එතනින් බඩු ගන්ඩ.
දන්නේ නෑ. එත් මේ කියල තියෙන එව්වගේ හැටියට sure නෑනේ එතනින් බඩු ගන්ඩ.

meka mchn sinhala thanak badu sure.FINCO TECHNOLOGIES.kollupitiye 5th lane eke thiyenne unge site eken number eka ganin.
ඔතන බහුතරයක් හම්බ කඩ සේරගේම අයිතිකාරයා එකෙක්.. මෙහෙන් ගාන වැඩි කියලා ආවාම අනිත් පැත්තෙන් කෝල් එක දෙනවා.. මේ ගානට අඩු කරලා දීපන් කියලා![]()
mama methanin lap ekak gaththa brand eka nec.warranty claim karaddi hora boru na.habai unge okkoma brand nec ewa thamai.parts nm ganna thiyenawada danne na.jeewitheta wahana company ekak newi loku network ekak thienawa unta.uba monada aran tynne? kochchara kalda aran warranty claim krnna aulak nadda?
mama methanin lap ekak gaththa brand eka nec.warranty claim karaddi hora boru na.habai unge okkoma brand nec ewa thamai.parts nm ganna thiyenawada danne na.jeewitheta wahana company ekak newi loku network ekak thienawa unta.

මලා ෂොප් එක වහලද
මමත් 64 පෙන් එකක් ගත්ත උන්ගෙන්. තාම අවුරැද්දක් වත් නෑ