What happened to Tech zone - Unity plaza

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    :lol: නෑ උන් එහෙම කරන්නෙම නෑ පුතී...... ඉදලා හිටලා විතරයි එහෙම නොකරන්නේ..... !! :rofl::P

    may be you bad luck බන්

    මගේ නම් warranty case අාපුවා ප්‍රශ්නයක් නැතිව claim කලා

    හැබැයි එ් අවුරැදු ගාණට කලින්:P
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    Kandy, කුරුණෑගල තියෙන හොඳ reliable PC accessories shops මොනවද?
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    වොරන්ටි දීගන්න බැරුව වහල ද දන්නේ නෑ.. ඕකුන් කාලෙකට කරන කපටි වැඩක් තමා ඕක.. කලින් තිබ්බ PC Partner එක වැහුවා අවුරුදු 2 කට විතර උඩදී. ඒ වහලා එතන ඒ ස්ටාෆ් එකම දාලා වෙන නමකින් දැන් ෂොප් එක දැම්මා..වොරන්ටි ක්ලෙම් කරන්න එන උන්ව හරෝලා යවනවා .. දැන් මැනේජ්මන්ට් එක වෙනස් කියල... :angry::angry:

    කුජීත වැඩ නේ බන්.ඊයා කොලේ වහල මංකොල්ල කනව කියන්නෙ ඕවට තමයි... ඊට හොඳයි යුනිටි එක ඉස්සරහ ලේන්සුවක් දාගෙන හිඟා කෑවනම්.
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,869
    1
    9,647
    113
    Gampaha
    බඩා මමිගෙන් හරි බාර්ක්ලේස් එකෙන් හරි ගනින්.. බාක්ලේස් එකේන් මම ලගදි රිප්ලේස් වොරන්ටි ක්ලේම් කලා.. පවර් වැඩියෙන් ඇවිත් හාඩ් එක ඩිටෙක්ට් වෙන්නෙ නැතුව ගියා. අරන් සති දෙකයි.. උන්ට කිව්ව වැඩ නෑ කියල. හෙට එන්න කිව්ව අලුත් එකක් දුන්න. මම උන්ගෙන් වොර්න්ටි කීපයක් ක්ලේම් කරල තියෙනව. අද වෙනකම් වාත වෙලා නම් නෑ.
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    බඩා මමිගෙන් හරි බාර්ක්ලේස් එකෙන් හරි ගනින්.. බාක්ලේස් එකේන් මම ලගදි රිප්ලේස් වොරන්ටි ක්ලේම් කලා.. පවර් වැඩියෙන් ඇවිත් හාඩ් එක ඩිටෙක්ට් වෙන්නෙ නැතුව ගියා. අරන් සති දෙකයි.. උන්ට කිව්ව වැඩ නෑ කියල. හෙට එන්න කිව්ව අලුත් එකක් දුන්න. මම උන්ගෙන් වොර්න්ටි කීපයක් ක්ලේම් කරල තියෙනව. අද වෙනකම් වාත වෙලා නම් නෑ.

    Unge ssd පට්ට ගණන්නෙ

    240gb kingston එක 15500:sorry:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,936
    1,208
    113
    නුවර
    Kandy, කුරුණෑගල තියෙන හොඳ reliable PC accessories shops මොනවද?

    පුලුවන්නම් colombo ගිහින් ගනින්. නුවර නම් පොඩි පොඩි බඩු ගන්න extreme එක හොදා. ඒත් ගණන්
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    පුලුවන්නම් colombo ගිහින් ගනින්. නුවර නම් පොඩි පොඩි බඩු ගන්න extreme එක හොදා. ඒත් ගණන්
    පොඩි පොඩි එව්වා ගන්ඩ තමා බන්. ram, HDD, headphone වගේ එව්වා. මෙච්චරකල් ඒ වගේ එව්වා ගත්තේ KCC එකේ Techzone එකෙන්.