What is the meaning of your Elakiri ID?

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,528
    906
    113
    ගම්පහ
    මගේ නම් කියන්න දෙයක් නෑ. නම දැක්කාම දන්නවනේ මොකක්ද කියලා
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සොහොන;19268307 said:
    අකුරක් එහා මෙහා උණු ගමන් එන්නේ මගේ නම :lol:

    ඉස්කෝලේ කොල්ලෝ විහිලුවටත් මේ නමින් කතා කරා :P

    :nerd:
    කියලා දාපං බලන්න
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :lol::rofl: yako nuwan buwage kella denna epa uta :rofl:
    :lol::lol::lol:
    බුවා දැක්කොත් මල විනාසයක් වෙන්නෙ..

    කලින් එකවුන්ට් එකේ නම්ත් කියපන්.අර කොලපාට පිංතූරයක් තිබ්බ එක:lol::lol:
    මොන එකද.. ඕකට ෆේක් තියෙනවා හැට හුටාමාරක්.. අරුණ 47 වගේ තමයි.. එක එක චරිත එක එක එකවුන්ට් වලින්.. සහජ හැකියාවක් ඒක..
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :lol::lol::lol:
    බුවා දැක්කොත් මල විනාසයක් වෙන්නෙ..

    මොන එකද.. ඕකට ෆේක් තියෙනවා හැට හුටාමාරක්.. අරුණ 47 වගේ තමයි.. එක එක චරිත එක එක එකවුන්ට් වලින්.. සහජ හැකියාවක් ඒක..

    උඹ ෆේක් නැති එකානෙ :lol: :lol:
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,528
    906
    113
    ගම්පහ
    මොන එකද.. ඕකට ෆේක් තියෙනවා හැට හුටාමාරක්.. අරුණ 47 වගේ තමයි.. එක එක චරිත එක එක එකවුන්ට් වලින්.. සහජ හැකියාවක් ඒක..

    මේ වගේ මිනිස්සු අපි අගය කරන්න ඕනේ ඔව්
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    twisted
    ˈtwɪstɪd/Submit
    adjective
    1.
    forced out of its natural or proper shape; crumpled.
    "the crash left a trail of twisted metal across the carriageway"
    synonyms: perverted, warped, deviant, depraved, corrupt, abnormal, unhealthy, aberrant, distorted, corrupted, debauched, debased, degenerate, sadistic, evil, wicked; More
    2.
    (of a personality or a way of thinking) unpleasantly or unhealthily abnormal; warped.
    "a man with a twisted mind"
     
    :love: